නුවර එලිය

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නුවර එලිය පැත්තෙ මොනාද බලන්න තියෙන විශේශ තැන්...? ගෙගරි ලේක් සදතැන්න වගේ හැමෝම / හැමදාම යන දේවල් වලට අමතරව...
     
    • Like
    Reactions: malin 122

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය ප්‍රසිද්ද තැන ඇරුනහම එහෙම විශේෂයෙන් බලන්න කියලා දේවල් නැ, :dull:

    REP සැලකුවා... :yes::yes::yes: අවට මොනාද බලන්න තියෙන්නෙ ඔය කැලෑවල් බන්ගලෝ වගේ..හැමදාම ගියොත් බලන්නෙ එකම දේ නෙ බං..වෙනසකටත් එක්ක වෙනස් දෙයක් බලන්න බැලුවෙ...
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    REP සැලකුවා... :yes::yes::yes: අවට මොනාද බලන්න තියෙන්නෙ ඔය කැලෑවල් බන්ගලෝ වගේ..හැමදාම ගියොත් බලන්නෙ එකම දේ නෙ බං..වෙනසකටත් එක්ක වෙනස් දෙයක් බලන්න බැලුවෙ...

    එහෙම නම් නුවරඑළියේ පදිංචි වෙන්න ඕන ප්‍රසිද්ද නැති ලස්සන තැන් හොය හොයා ගිහිල්ලා බලන්න
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙම නම් නුවරඑළියේ පදිංචි වෙන්න ඕන ප්‍රසිද්ද නැති ලස්සන තැන් හොය හොයා ගිහිල්ලා බලන්න

    නෑ මචන් කවුරු හරි විසිට් කරලා තියෙනවා නම් ප්‍රසිද්ද නැති ලස්සන තැන් ඒක දැනගන්නයි ඇහුවෙ..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ambewela yanakota lake ekak tiyenawa.
    wathura tiyenawa nam hodata boat ride ekaka palayan.
    Meedumath ekka fatta feel ekak enawa lake eka maddata giyama...
    eke tiyena podi podi dupath wala kattiyata set wennath puluwan one nam podi party walata..
     
    • Like
    Reactions: Underground

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Lovers leap
    Ambewala farm
    Strawberry farm
    Piduruthalagala
    Tawa bird sanctuary ekalut tynwa..


    Mata nam miss wuna me para.. Kohed itin gdr kattiya lake,park eke pela wela inna ne hadanne...😣😣
     
    • Like
    Reactions: Underground

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    නුවරඑළියේ තියෙන වැඩිය කව්රුත් දන්නේ නැති ලස්සන තැනක් තමයි ගැල් වේස් ලෑන්ඩ් වනෝද්‍යානය....:yes::yes:
    මම දන්නා තරමට මේ තැනට වැඩිය කට්ටිය එන්නේ නෑ .:no::no: (නුවරඑළිය පැත්තේ කපල් ඇරෙන්න):P
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමයි පාලනය වෙන්නේ.......;);)
    වෙනසකටත් එක්ක පොඩි රවුමක් දාලා වරෙන්...:yes::yes:
    යන පාර හරියටම කියන්න මතක නෑ ...:sorry::sorry:
    ගූගල් දෙයියොන්ට කියපන්....:cool::cool:පාර නියමෙටම පෙන්නයි.......:P:P


    (ගිහින් ඇවිත් පොටෝ ටිකක් එහෙම දාපං අපටත් බලාකියාගන්ට......:D:D:D:D)
     
    • Like
    Reactions: Underground

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1:Lover's leap Waterfall

    Google map:
    Code:
    https://www.google.com/maps/place/Lover%27s+leap+Waterfall,+Nuwara+Eliya/@6.9784092,80.7866898,14z/data=!4m2!3m1!1s0x3ae38040352e3749:0x89f370e0ac92f 8b
    1344528_12958517179597_bigthumb.jpg



    2:Shanthipura

    ( Puluwannam ude pandara palayan.
    Ude 5:00 - 6:00 vithara, Ira payanakota patta athal.
    miduma pirila thiyenawa. Nuwara eliye usama pot eka meka.
    Mulu nuwara eliyama penawa. irath lassanata penawa)

    Google map: Code:
    https://www.google.com/maps/place/Shanthipura,+Nuwara+Eliya,+Sri+Lanka/@6.9799405,80.7465201,15z/data=!4m2!3m1!1s0x3ae381bf7e2ada89:0x2fd2a89c7b768 577
    269498-shanthipura-nuwara-eliya-sri-lanka.jpg



    Parissamen palayalla.BUDUSARANAI!
     
    • Like
    Reactions: Underground