ඔය ප්රසිද්ද තැන ඇරුනහම එහෙම විශේෂයෙන් බලන්න කියලා දේවල් නැ,![]()


අවට මොනාද බලන්න තියෙන්නෙ ඔය කැලෑවල් බන්ගලෝ වගේ..හැමදාම ගියොත් බලන්නෙ එකම දේ නෙ බං..වෙනසකටත් එක්ක වෙනස් දෙයක් බලන්න බැලුවෙ...lovers leap, පිදුරුතලාගල, කිරිගල්පොත්ත![]()




REP සැලකුවා...අවට මොනාද බලන්න තියෙන්නෙ ඔය කැලෑවල් බන්ගලෝ වගේ..හැමදාම ගියොත් බලන්නෙ එකම දේ නෙ බං..වෙනසකටත් එක්ක වෙනස් දෙයක් බලන්න බැලුවෙ...
එහෙම නම් නුවරඑළියේ පදිංචි වෙන්න ඕන ප්රසිද්ද නැති ලස්සන තැන් හොය හොයා ගිහිල්ලා බලන්න
Grand Hotel, st andrews Hotel, Tea factory Hotel palayan,
Lassanai balannda deyak thiyanawa![]()
බෝඹුරු ඇල්ල, ලවර්ස් ලිප්, පිදුරුතලාගල
අබේවෙල පැත්තේ පලයන් මචන්..



(නුවරඑළිය පැත්තේ කපල් ඇරෙන්න)







පාර නියමෙටම පෙන්නයි.......




)