නුවර එළියේ ඉඩමක්..
මචන් අපේ ඉඩමක් තියෙනවා නුවර එළියේ ග්‍රෙගරි වැව ගාව. මේක අපේ අප්පච්චි අරන් තිබුනේ දැනට අවුරුදු 10කට විතර ඉස්සර. එයා බැංකු නයක් අරගෙන ඉඩම අරන් තිබුනේ. ඒ දවස්වල රාගයේ සේවකයන්ට නය දීල ගේ හදන්න සහ ඉඩමට දෙකටම. එහෙම සීන් එකකින් නය අරන් තිබුනේ. කොහොම හරි ම ඉඩම ගත්තට පස්සේ එකේ කලින් අයිති කාරය ඉඩම බලාගන්න නවත්තපු පවුල යන්න බැ කියල ගේම ඉල්ලලා. ඉතින් පොලිසියෙන් දෙතුන් වතාවක් මුන්ව එළවලා. එත් උන් ඇවිත් අයෙත් අයෙත් ඉඩම අල්ලනවා. අන්තිමට නඩු කියන මට්ටමට ඇවිත් මේ ප්‍රශ්නේ.
ඒ අතරතුර බැංකුවෙන් අප්පචිට ප්‍රශ්නයක් ඇවිත් ගත්තු ඉඩම සහ හදන ගේ පෙන්නන්න කියල. ඒ වෙනකොට අප්පච්චිගේ ලොව්යර් කියල තියෙනවා දැන් හොඳම දේ ඉතුරු සල්ලි වලින් වෙන ඉඩමක් අරන් ගේ හදන්න පටන් ගන්න එක කියල. මොකද රස්සාව බේරගන්න ඕනි නිසා. (ඒ දවස්වල ඉඩම් නඩු සැහෙන්න ඇදෙන නිසා) ඉතින් අප්පච්චි අලුතින් ඉඩමක් අරන් ගේ හැදුව. ඊට පස්සේ ඔය ප්‍රශ්නේ ඔහොමම යට ගියා.
ඉතින් මේ අනවසරෙන් පදිංචි වෙලා ඉන්න පවුලට ලයිට් වතුර පවා ගන්න බැරි උනා මේ ලගක් වෙනකම්ම. හේතුව ඉඩමේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ අප්පච්චිගේ නමට. ඒ පවුලට ඒ ඉඩමේ කිසිම අයිතියක් නෑ. අලුත් ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවා ලයිට් වතුර ගත්දී ඉඩමක අයිතිය නොබලන්න. ඒ වගේම නඩුවකදී ලයිට් වතුර තමන්ගේ නමට ගත්ත කියල ඉඩමේ අයිතිය ඔප්පු කරන්න එක හේතුවක් ඉදියට පෙන්නන්නත් බැ.
අපිට ඕනි වෙලා තියෙනවා මේ ඉඩම විකුනන්න. මේ ඉඩමේ වර්තමාන වටිනාකම ලක්ෂ 80ක් විතර. මේ ප්‍රශ්නේ විසදගෙන මේක බේරගන්න පුළුවන් කෙනෙකුට අපි කැමති මේ ඉඩම ලියල දෙන්න ලක්ෂ 15කට. හරි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් P . M එකක් දාන්න. ඔක්කොම විස්තර දෙන්නම් .

Last edited: