නුවර එළියේ ඉඩමක්..

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ඉඩම තියෙන තැන ගුගල් මැප් එකේ තියෙන තැන එවපන් බලන්න. ගිහින් බලන්නම්. ඉඩමට සැටිස් නම් සෙට් එකක් දම්ම්වලා අරුන්ට දෙක තුනක් අනින්න හරි බැරිය :P

Menna innawa chandiyek umbe wedeta :P
 
  • Like
Reactions: lasankandy

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mchan idame un padinchi wela innwa nm uba nadu kyla wadak wen ne mn dnna widhta.. oya wage seen 1k aptath una.. etakota lawyer kiwa patta exmple 1k. lol.. uba nithayanukualwa bandata gani hora minihek ekka htym, nithayanukula aithiya ubata tbbata gani uba ekka inne ne kyla.. lolz :D poddak hyla balapn.. nadu gyath unta e idama aiti wena seen 1k mta nm hagenne.. :) pddak hyla blpn lawyer knkgn ahala.. un nm itin salli perethayo naduwak dagannamai blnne :D khmath 10 years wlta wada nadu nm kynna wenwa bn epa wenkm lankawe hati nh oka
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113

    ethakota Ganige chuuwa Gam dala alonawa. :frown: ewage Idame Mini Olu 4,5k walala 2,3k udin tiyenawa. :D:D Raata Gihin Thadi Kalu gal walin wahalata Gahanawa
     
    Last edited:

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    ඉඩම තියෙන තැන ගුගල් මැප් එකේ තියෙන තැන එවපන් බලන්න. ගිහින් බලන්නම්. ඉඩමට සැටිස් නම් සෙට් එකක් දම්ම්වලා අරුන්ට දෙක තුනක් අනින්න හරි බැරිය :P

    P.M ekak dannam machan

    epawula padinchiya 10 yrs walata adu nam nadu daal ganna puluwan..10 yrs walata wadi nam bukthiyata sawi wenawa

    10 ta wadi bn

    වැඩි නෙවේ බන් 80 වටිනා එක 15ට දෙන්න එපා පාඩුයි නෙ.

    boru kiyala idama vikunanawa nemei ne bn. ganna minihata denne niraul idamak nemeine. ekai denne aduwata

    තනුජක අයියගෙන් උපදෙසක් ගන්න :yes:
    kauda thanujada aiya? m danne naane

    Mchan idame un padinchi wela innwa nm uba nadu kyla wadak wen ne mn dnna widhta.. oya wage seen 1k aptath una.. etakota lawyer kiwa patta exmple 1k. lol.. uba nithayanukualwa bandata gani hora minihek ekka htym, nithayanukula aithiya ubata tbbata gani uba ekka inne ne kyla.. lolz :D poddak hyla balapn.. nadu gyath unta e idama aiti wena seen 1k mta nm hagenne.. :) pddak hyla blpn lawyer knkgn ahala.. un nm itin salli perethayo naduwak dagannamai blnne :D khmath 10 years wlta wada nadu nm kynna wenwa bn epa wenkm lankawe hati nh oka

    ow bn. eka thamai owa karanna puluwan kenekuta aduwata denna hadanne

    idama kothana d thiyenne?

    P.M ekak dannam machan. Nuwara eliye gregory lake eka langa.

    please email me. we able to do this soon.
    [email protected]
    I'll mail you all details
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kauda thanujada aiya? m danne naane

    Thanujaka

    ජජ් කෙනෙක්, එළකිරියේ අයට උදව් කරනව ඔය නීතිමය ප්‍රශ්න වලට පොඩ්ඩක් Pm එකක් දාල අහල බලන්න නීතිමය තත්වේ ගැන. වැඩිය Online නෑ වගේ මේ දවස්වල කෝකටත් pm එකක් දාල තියන්න
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya

    Thanujaka

    ජජ් කෙනෙක්, එළකිරියේ අයට උදව් කරනව ඔය නීතිමය ප්‍රශ්න වලට පොඩ්ඩක් Pm එකක් දාල අහල බලන්න නීතිමය තත්වේ ගැන. වැඩිය Online නෑ වගේ මේ දවස්වල කෝකටත් pm එකක් දාල තියන්න

    hari bn thanks
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඉඩමේ පර්චස් ගාන කියද?? මම දාපු ප්ලේස් වලින් කොයි එකද කියන්න?
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan 13.5 perchace.

    https://www.google.lk/maps/@6.95300...4!1sS-FPh0aaLHNZ5pzURdV3-g!2e0!7i13312!8i6656

    machan ma streetview eka. about 500m away from gregory lanke

    හොටෙල් එකක් හදන්න ඉඩ ඇතිද බන් ඉඩමේ? පාරට ෆේස් කරනවද ඉඩම මචන් ? ඉන්න උන් අහිංසකද? කන පැලෙන්න දීල එලවල දාගන්න නම් පුළුවන්.:yes: මේ එවල තියෙන ලින්ක් එකේ උඩ තියෙන ඉඩම නේද ?
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    හොටෙල් එකක් හදන්න ඉඩ ඇතිද බන් ඉඩමේ? පාරට ෆේස් කරනවද ඉඩම මචන් ? ඉන්න උන් අහිංසකද? කන පැලෙන්න දීල එලවල දාගන්න නම් පුළුවන්.:yes: මේ එවල තියෙන ලින්ක් එකේ උඩ තියෙන ඉඩම නේද ?

    ow bn. inne ahinsaka minissu bn. kuli wada karana. a takaran hut eke thamai inne un. ethana oya road eketa enakam idama bn. hotel ekak gahanna puluwan bn. perchase 13.5 k tiyenne
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් ඔය ඉඩම තියෙන්නේ හයිටෙන්ෂන් ලයින් එකට යටින් නේද? පොඩ්ඩක් බලපන් ඕකේ නීතිමය තත්වය.මොකද ඕක රිසවේෂන් වෙනවා එතකොට