මචංලා නුවර එලිය පැත්තේ නිවාඩුවකට යන්න ඕන. 4ක් වගේ ඉන්නවා. සතියක් විතර ඉන්න ඕන. සාමාන්‍යයෙන් ගෙයක් වගේ එකක් ගන්න පුළුවන් තැන් තියෙනවද?