Questions නුවර එළියේ නිවාඩුවක් ගත කරන හොඳ තැනක්?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මචංලා නුවර එලිය පැත්තේ නිවාඩුවකට යන්න ඕන. 4ක් වගේ ඉන්නවා. සතියක් විතර ඉන්න ඕන. සාමාන්‍යයෙන් ගෙයක් වගේ එකක් ගන්න පුළුවන් තැන් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Google කරලා බලපන් සෑහෙන්න තියෙනවා. සුද්දොත් අඩු නිසා අඩුවට ගන්න පුළුවන් කෝල් කරලා බලපන්. තව ඔය govt bungalow තියෙනවා ඒවත් කතා කරලා ගන්න පුළුවන් අඩුවට
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    Google කරලා බලපන් සෑහෙන්න තියෙනවා. සුද්දොත් අඩු නිසා අඩුවට ගන්න පුළුවන් කෝල් කරලා බලපන්. තව ඔය govt bungalow තියෙනවා ඒවත් කතා කරලා ගන්න පුළුවන් අඩුවට
    ග්වමන්ට් ඒව අපිට ගන්න බෑ නේද. රාජ්ය සේවකයන්ට විතරනේ නේ. ගූගල් ගැහුවම රුම්ස් එන්නේ.