මචන්ලා නුවර එළියේ බලන්න තියෙන හොඳම තැන් මොනාද?Couples වලට සෙට් වෙන්න වගේ ..
SMG70 Well-known member Apr 14, 2015 983 746 93 Sep 2, 2015 #1 මචන්ලා නුවර එළියේ බලන්න තියෙන හොඳම තැන් මොනාද?Couples වලට සෙට් වෙන්න වගේ ..
Sonique Well-known member Oct 22, 2007 25,184 11,206 113 Forest Sep 2, 2015 #3 Worlds End thama couples walatanan. Aathme maaru karagannath puluwan
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Sep 2, 2015 #4 Hakgala Gardens Nuwara Eliya Park Gregory Lake Ambewela Farm World's End
K kaluputha001 Member Aug 31, 2015 40 2 0 Kandy Sep 4, 2015 #5 gegari wewa laga thamai hotan place mama hethanne ekatath tikat gannawa haggala mal waththa
SMG70 Well-known member Apr 14, 2015 983 746 93 Sep 7, 2015 #6 kaluputha001 said: gegari wewa laga thamai hotan place mama hethanne ekatath tikat gannawa haggala mal waththa Click to expand... nuwaraeliye town eke idlala godak duraida haggala garden ekata?
kaluputha001 said: gegari wewa laga thamai hotan place mama hethanne ekatath tikat gannawa haggala mal waththa Click to expand... nuwaraeliye town eke idlala godak duraida haggala garden ekata?
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 8, 2015 #8 https://www.google.lk/maps/place/Nu...2!3m1!1s0x3ae380434e1554c7:0x291608404c937d9c
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 8, 2015 #9 https://www.google.lk/maps/place/Pu...0x3ae379f45416bca5:0xd963125b48b64474!6m1!1e1
waca Well-known member Nov 13, 2006 3,723 2,205 113 Nugegoda Sep 8, 2015 #10 කපල්ස් වලට නං ඉතින් ග්‍රෙගරි වැව ගාව. හන්ස බෝට්ටු එහෙම පදින්න පුලුවන්
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Sep 8, 2015 #11 Radical78 said: Hakgala Gardens Nuwara Eliya Park Gregory Lake Ambewela Farm World's End Click to expand... Must go piduruthalagala
Radical78 said: Hakgala Gardens Nuwara Eliya Park Gregory Lake Ambewela Farm World's End Click to expand... Must go piduruthalagala
The_Joker Well-known member Oct 5, 2013 1,580 1,205 113 Gotham City Sep 8, 2015 #12 නුවර එලියේ එච්චර ඇවිදින්න කරන්නනම් තැන් නෑ. චිල් කරන්නනම් පුලුවන් සීතලේ!!
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 8, 2015 #13 http://www.virtualtourist.com/trave...1419561/Things_To_Do-Nuwara_Eliya-TG-C-1.html
maraputha Member Dec 23, 2014 3,720 409 0 Sep 8, 2015 #14 SMG70 said: මචන්ලා නුවර එළියේ බලන්න තියෙන හොඳම තැන් මොනාද?Couples වලට සෙට් වෙන්න වගේ .. Click to expand... මේ වැඩේට නම් ඉතිං විශේෂ තැනක් නෑ... මචං...
SMG70 said: මචන්ලා නුවර එළියේ බලන්න තියෙන හොඳම තැන් මොනාද?Couples වලට සෙට් වෙන්න වගේ .. Click to expand... මේ වැඩේට නම් ඉතිං විශේෂ තැනක් නෑ... මචං...