$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඒකනම් පට්ටයි..:love:
    මචන් කන්ටේනර් පෙට්ටියේ යකඩ සීන් එක නිසා සීතල ඩබල් වෙලා දැනෙන්නේ නැද්ද..:P
    වැඩේ සාර්ථක වෙන්න කියලා පතනවා..:cool:
     
    Status
    Not open for further replies.