$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

Convertainers

Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    මචන් සුපිරි වැඩක්..සුභ පැතුම්

    වෙන රටවල් වලට තිබුනට ලංකාවේ හරිම අඩුයි..නැතිම තරම්...

    ඔහොමම වැඩි කරගන්න..කිචන් දාන්න එපා..

    රූම්ස් වැඩි කරනකොට උබට පිටින් ප්‍රස්න ඒවී මචන් කොහොමත් අනිත් ගෙස්ට් හවුස් & හොටෙල්ස් වලින්..
    එවා ගනන් ගන්න එපා..

    කිචන් දානකොට නීතිමය පැත්තකුත් එන නිසා උබට කේස් එකක් දාන්න ලේසි වෙයි..

    කන්ටේනර් කන්සෙප්ට් එක මචන් ෆෝම් කරල ගනින්..ෆොරීනර්ස්ලා වැඩියෙන් ටාගට් කරපන් උබේ ඉන්කම් එකට හොඩ නිසා..උන්ට රටේ ලොකේ මේව දැකලා නිසා කැමැත්තෙන්ම උන් එනවා..

    උබට ආසයි නම් දැනෙන්නම මේක කරගෙන යන්න ඕනේ කියලා , ටුවරිසම් වලට අදාල නීතී හොයල බලපන්..
    ඒවාට අනුකූලව කරපන්...නයිස් ගේමක් ගහන්න පුලුවන් උබට සුපිරි ඉන්කම් එකක් ගන්න...

    ලංකාවේ සුපිරිම තැනකට මේ බිස්නස් එක දියුනු කරපන්..එළකිරි ඉන්න කොල්ලො කොහොමත් වැඩ්ඩෝ..

    ජයවේවා

    අඩෝ තෑන්ක්ස් මචං උඹේ වචන වලට..ඔව් බන් දැන්ම කිචන් එකක් දාල කරන්න ඇත්තටම සල්ලියක් නැහැ.දැනට මට ආසාවට හදපු දේ නිකන්ම තියෙන එකත් අපරාදෙ නිසා කරන්නෙ..අඩුපාඩු තියෙනව මචං තව..හෙම්න් කරගන්න ඕනෙ...ඉඩමත් මචං තව හදාගන්න දේවල් තියෙනව...සල්ලි තමා...හිහි...ගොඩක් වටිනව මචං උඹ කියපු ටික...ඒ පැත්තෙ ආවොත් බලල යන්න හරි වරෙන්....:cool::cool::cool::D:D:D
     

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    2nte42s.jpg


    හොර කැමරා කොහෙද හයි කරල තියෙන්නේ? :rolleyes::rofl:

    ඇඳ යට...හිහි...:P:P:P:P..උඹ ආපු දවසක විතරයි ඔන් කරන්නෙ :rofl::rofl::rofl:
     

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    free wifi facility eka deepan machan.dan ena godak tourist lata kanna one une nathath wifi one ;)

    ඔව් නේද බන් ඒකත් ඇත්ත තමයි...දාන්න ඕනෙ..පොඩි පැකේජ් එකක් දැම්මත් ඇතිනෙ....තෑන්ක්ස් මචං අයිඩියා එකට :love::love::love:
     

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    ado supiriyata tiyenawane ban..
    aniwa aye lagakadi awoth othanata set wennam..

    අඩේ එළනෙ බං..
    අනිවා කියන්නම් ආවොත්

    අනිවා වරෙන් මචාාං....:love::love:

    thanx ban..contact no eka dapan

    දාල තියෙන්නෙ මචං:cool::cool:

    bump environment eke 4tos dapan balanna

    තව ටිකක් ලස්සන කොරන්න තියෙනව..එළවලු ටික ලස්සනට ආවම දාන්නම් :P:P:P:cool::cool::cool::cool::D:D

    එළකිරි නේ සහෝ එළකිරි අපිට පොඩි සහන පැකේජ් එකක් ලැබෙයිනෙ නේද ජය වේවා

    අනිවා..කෝල් එකක් දියන් එන වෙලාවක:cool::cool::cool::love::love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    patta machan..... subscribe karagaththa one una dawasata contact karagannan machan aniwa....

    uba company ekakata deela da haduwe nathnan uba thaniyenda machan??
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    වැඩේ නම් සුපිරි මචන් දැක්කම ආස හිතෙනවා... තව හොදට දියුණු කර ගන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සූබ පතනවා මචන්...
     

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    patta machan..... subscribe karagaththa one una dawasata contact karagannan machan aniwa....

    uba company ekakata deela da haduwe nathnan uba thaniyenda machan??

    එළ...අනිවා කියපන් මචං.:love:.කම්පනි එකකින් හැදුවෙ මචං ඩිසය්න් එක මගේ හොදම යාලුවෙක්ගෙ..ඉන්ටීරියර් ෆර්නිචර් එහෙම මට ඕනෙ විදියට කරගත්ත..බාත්රූම් එකේ එ්වත් එහෙමයි...දැන් වටේට ආටිෆිෂල් ග්‍රාස් වලින් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ...:D:D:D:cool::cool::cool::cool:

    wow
    niyameta hadala thiyanawa podi unath

    subscribe keruwa
    cl ekak dennam ubata enda kalin

    අනිවාා....:love::love:

    Ada Niyamai ban. Number eka save kara gaththa.

    එළ බන්...:cool::cool::cool:

    වැඩේ නම් සුපිරි මචන් දැක්කම ආස හිතෙනවා... තව හොදට දියුණු කර ගන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සූබ පතනවා මචන්...

    අඩෝ තෑන්ක්ස් මචං...:love::love:


    :cool::cool:

    patta mchn
    aniwa call ekak dennam awama.
    oke kidenekta inna puluwanda?

    මචං මේකෙ 3 දෙනෙක්ගෙ ෆැමිලි එකකට පුලුවන්..:yes::yes:. 6*6 ඇඳක් තියෙන්නෙ...අපි ගියාම නම් ඉතිං ඉන්නවා 4ක් අපේ තැන නිසා...:rofl::rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    මේක පට්ට මචන්..කීයක් ගියාද උඹට මේක හදන්ඩ :) කන්ටේනර් පෙට්ටියටයි සේරටම.... :)

    දැන් මේ වගේ එකක් හදද්දි,අවසර ගැනීමක් හරි ටැක්ස් ගෙවීමක් හරි කරන්ඩ ඕනිද බන් :confused:

    AC කරලද තියෙන්නේ..හීතල නැද්ද මචන් :confused:

     
    Status
    Not open for further replies.