මචන් සුපිරි වැඩක්..සුභ පැතුම්
වෙන රටවල් වලට තිබුනට ලංකාවේ හරිම අඩුයි..නැතිම තරම්...
ඔහොමම වැඩි කරගන්න..කිචන් දාන්න එපා..
රූම්ස් වැඩි කරනකොට උබට පිටින් ප්රස්න ඒවී මචන් කොහොමත් අනිත් ගෙස්ට් හවුස් & හොටෙල්ස් වලින්..
එවා ගනන් ගන්න එපා..
කිචන් දානකොට නීතිමය පැත්තකුත් එන නිසා උබට කේස් එකක් දාන්න ලේසි වෙයි..
කන්ටේනර් කන්සෙප්ට් එක මචන් ෆෝම් කරල ගනින්..ෆොරීනර්ස්ලා වැඩියෙන් ටාගට් කරපන් උබේ ඉන්කම් එකට හොඩ නිසා..උන්ට රටේ ලොකේ මේව දැකලා නිසා කැමැත්තෙන්ම උන් එනවා..
උබට ආසයි නම් දැනෙන්නම මේක කරගෙන යන්න ඕනේ කියලා , ටුවරිසම් වලට අදාල නීතී හොයල බලපන්..
ඒවාට අනුකූලව කරපන්...නයිස් ගේමක් ගහන්න පුලුවන් උබට සුපිරි ඉන්කම් එකක් ගන්න...
ලංකාවේ සුපිරිම තැනකට මේ බිස්නස් එක දියුනු කරපන්..එළකිරි ඉන්න කොල්ලො කොහොමත් වැඩ්ඩෝ..
ජයවේවා






![]()
හොර කැමරා කොහෙද හයි කරල තියෙන්නේ?![]()



..උඹ ආපු දවසක විතරයි ඔන් කරන්නෙ 


free wifi facility eka deepan machan.dan ena godak tourist lata kanna one une nathath wifi one![]()



ado supiriyata tiyenawane ban..
aniwa aye lagakadi awoth othanata set wennam..
අඩේ එළනෙ බං..
අනිවා කියන්නම් ආවොත්


thanx ban..contact no eka dapan


bump environment eke 4tos dapan balanna









එළකිරි නේ සහෝ එළකිරි අපිට පොඩි සහන පැකේජ් එකක් ලැබෙයිනෙ නේද ජය වේවා





ELA ELA > e patte eddi call ekak dennam![]()


ado pattane ban. lassanata thiyenawa. oya paththe awoth aniwa umbata kiyannam





තෑන්ක්ස් මචං 

hodai malli wede all the best ,pawule kenek


කවුද කියල අහන්න බෑනෙ..හිහි..හම්බුනාම කතා කරමු අයියෙ...




ela machan . out side view ekath poddak dhaapan.
parking kohomadha...?





patta machan..... subscribe karagaththa one una dawasata contact karagannan machan aniwa....
uba company ekakata deela da haduwe nathnan uba thaniyenda machan??
.කම්පනි එකකින් හැදුවෙ මචං ඩිසය්න් එක මගේ හොදම යාලුවෙක්ගෙ..ඉන්ටීරියර් ෆර්නිචර් එහෙම මට ඕනෙ විදියට කරගත්ත..බාත්රූම් එකේ එ්වත් එහෙමයි...දැන් වටේට ආටිෆිෂල් ග්රාස් වලින් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ...






wow
niyameta hadala thiyanawa podi unath
subscribe keruwa
cl ekak dennam ubata enda kalin


Ada Niyamai ban. Number eka save kara gaththa.



වැඩේ නම් සුපිරි මචන් දැක්කම ආස හිතෙනවා... තව හොදට දියුණු කර ගන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සූබ පතනවා මචන්...


bump


patta mchn
aniwa call ekak dennam awama.
oke kidenekta inna puluwanda?

. 6*6 ඇඳක් තියෙන්නෙ...අපි ගියාම නම් ඉතිං ඉන්නවා 4ක් අපේ තැන නිසා...
