හෙළුවෙන් කැරට් වගා අස්සෙ නිදා ගෙන තියද?![]()
Neddakin. Heluwen nidaa gena nam ne. But short ekak gahan tea gas madden bada gaala thiyenaw.


හෙළුවෙන් කැරට් වගා අස්සෙ නිදා ගෙන තියද?![]()


මචං, මේක හදන්න වියදම කොහොම ද? Insulation materials මොනවද භාවිතා කලේ?
Permanent resident එකක් විදියට භාවිතා කරන්න පුලුවන් ද? (Bigger size of course)
විස්තර පොඩ්ඩක් කියනවාද..
Will definitely contact you. Kindly post some photos of the view as well please



Neddakin. Heluwen nidaa gena nam ne. But short ekak gahan tea gas madden bada gaala thiyenaw.![]()





machan okkoma 8k giye transport ekkama without furniture...mata one widiyata mage design ekakata hadanna...niyama porak set wuna wedeta...
Insulation kale machan foils walin mulu container eka watetama
permenent widiyata use karanna machan kitchen ekak nethi eka thamai podi awula thama..
thanks for the comment machan![]()
බස්නාහිර පළාතේ ගෙදරකට සමානව භාවිතා කරන්න පුලුවන් ද? (Is it practically usable as an ordinary brick house)
Container එක 20' ද?
දවසක් 4-5ක් ඉන්නවා නම් උයා පිහා ගන්න පුළුවන් ද?
ඉස්සරහට පොඩි timber deck එකක් දැම්මා නම් මරුවට තියෙයි. BBQ දාගන්න පුළුවන් විදිහට හදලා, ඉඳගෙන coffee එකක් ගහන්න වගේ.
වැඩේ එකෙන්ම හොඳයි.

ගොඩක් ලස්සනයි ඕක ගත්තේ hybridhomes.lk මේ වගේ තැනකින් ද ? මගේ යාළුවෙක් ට තියෙනවා ඔහොම ගෙයක් එයාගෙන් ඇහුවාම දවසක් ඔය සයිට් එක දුන්නා ලක්ෂ 10 කිව්වා එයාට ගියේ.
pattai machan? mekata keeyak withara giyada kiyanna puluwanda?
aniwa nuwara eddi othanata enawa machan. good luck![]()




supiri idea ekak.....jayen jayama wenna ona....
![]()


Container kiyak thiyenawa da bn