$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන් වැඩේනම් නියමයි, උබ කලින් කිව්ව වගේ ලෝ බජට් එකකුත් හදපන්, ඉන්ටිරියර් ලස්සන හදලා ගණන ටිකක් සාධාරණ වෙන්න දියන් උබට බිස්නස් වැඩිවෙනවා අනිවා. ඔතන ඉදල යන උන් තව උන්ට රෙකමන්ඩ් කරන්න පටන් ගන්නවනේ එතකොට උබට කොහොමත් එක කන්ටෙනර් එකක් මදි වෙයි, එක නිසා හෙමිහිට තව එකක් ලෑස්තිකරපන් ඉන්න ගමන්. (google කරලා බලපන් CitizenM (https://www.dezeen.com/2008/11/07/citizenm-by-concrete/) කියල හෝටෙල් ඔපරේටර් කෙනෙක් ඉන්නවා (හෝටෙල්ස් සෙට් එකක් තියෙනවා) කන්සෙප්ට් එක උබගේ වගේමයි හැබැයි උන්ගේ ටර්ගට් එක ලෝ බජට් ටුඅරිස්ට්ස් ලා, උබටත් ටිකෙන් ටික ඒ වගේ සින් එකකට යන්න පුළුවන්, හෙමිහිට දියුණු කරපන් උගේ බිස්නස් එක.

    ජයවේවා...
     
    Last edited:

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,296
    541
    113
    container box eka hadapu company eka mokakda machan?

    ජයවේවා...
     
    Last edited:
    Status
    Not open for further replies.