ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..
RePost බුවා;22964099 said:ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..
RePost බුවා;22964463 said:thiyenawa , eth enne cool welaa bn
.......unu wathura thiyenawa....hot water nadda?
hot water nadda?
Math giya, Pot eka marurecommended.
wediya herenna idak ne eth athal ekak thiyenawa. awata parisaraya lassanai.
Hot water thiyenawa.
RePost බුවා;22964099 said:ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..

Math hitiyo... Review ekak daganna welawak une nane. Ikmanin dannam machanla... Thamath maga.![]()
Thanks machan comments walata.machaaaannn hot water eka on karala 20mins yanawane rath wennaaa........aiyuu....unu wathura thiyenawa.... Thanks for the comments brother...

Niyamai bn.. Lassanata hadala thiyenawa. Aniwa enawa![]()



leaf 1ke nuwara eliye yanna hithan inne 15A plug point 1kak thiyanwada reeta car 1ka charge kara ganna, yana electricity unit ganata gewannam.Kwh meter 1kak thiyana extension code 1kak thiyanawa. Yahapalana Nila haritha aya weyen passe Nuwara eliya CEB charging point 1ka ayin karala den ekai, neth nam car 1ka ceb park 1ke charge wenna dala enna thibba.