නුවර-එළියේ_උන්_වරෙල්ලා
හිම බලන්න රට යන්න සල්ලි නැහැ බොල.. නුවර එලියට වැටෙන මල්තුහිනවත් බලලා සැනසෙන්න බැලුවේ..
නුවර එළියේ ඉන්න/ වැඩ කරන කට්ටිය කියපල්ලකෝ මේ දවස් වල උදේට මල්තුහින තියෙනවද.? නැත්තම් මල්තුහින හැදෙන කාලයක්..
.
.
.
.
කට්ටිය bump එකක්වත් දාගෙන thread එක උඩ තියාගමු.. මල්තුහින හැදෙන දවසක ඔහේ එකෙක් මේක අනිවා update කරපන් අනිත් යටත් දැනගන්න..

මුන් මල් තුහින බලන්න හීන මවනවා....... එකම ලොවක් ඉරණම් දෙකක්.