නුවර-එළියේ_උන්_වරෙල්ලා

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    නුවර-එළියේ_උන්_වරෙල්ලා

    හිම බලන්න රට යන්න සල්ලි නැහැ බොල.. නුවර එලියට වැටෙන මල්තුහිනවත් බලලා සැනසෙන්න බැලුවේ..:nerd:

    නුවර එළියේ ඉන්න/ වැඩ කරන කට්ටිය කියපල්ලකෝ මේ දවස් වල උදේට මල්තුහින තියෙනවද.? නැත්තම් මල්තුහින හැදෙන කාලයක්..

    .
    .
    .
    .
    කට්ටිය bump එකක්වත් දාගෙන thread එක උඩ තියාගමු.. මල්තුහින හැදෙන දවසක ඔහේ එකෙක් මේක අනිවා update කරපන් අනිත් යටත් දැනගන්න..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සෙනසුරාද ඉරිද නුවරඑළි යන්ඩ ඉන්නෙ. කාළගුණ තත්වය කොහොමද බන්?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    b67b1b86dedfdf52565ca59b572fecb474ea58fe.jpg_1200x630.jpg
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Nuwara Eliye ban inne. Kiyanda tharam maha loku seethalak na. Dan paandara 1.03. Wewlana seethala nam kohethma na.