අනේ මන්දා නුවර වාහන වැඩි ඒ මදිවට ඉස්කෝල ඇරෙන වෙලාවට ඊට වඩා හපන්. හවස වැඩ ඉවර වෙලා කටුගස්තොට පාරේ බ්ලොක් එක තව වැඩි. ටවුම පොඩි වාහන වැඩි සෙනගත් වැඩි![]()
මහයිය්යාවේ ඇල හදන හින්ද දැන් කලින්ට වැඩිය traffic. ඉස්සරහට තව වැඩි වෙයි. වත්තේගම- නුවර පාර ලොකු කරන්ටනේ යන්නේ


