නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අනේ මන්දා නුවර වාහන වැඩි ඒ මදිවට ඉස්කෝල ඇරෙන වෙලාවට ඊට වඩා හපන්. හවස වැඩ ඉවර වෙලා කටුගස්තොට පාරේ බ්ලොක් එක තව වැඩි. ටවුම පොඩි වාහන වැඩි සෙනගත් වැඩි :no:

    මහයිය්යාවේ ඇල හදන හින්ද දැන් කලින්ට වැඩිය traffic. ඉස්සරහට තව වැඩි වෙයි. වත්තේගම- නුවර පාර ලොකු කරන්ටනේ යන්නේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මහයිය්යාවේ ඇල හදන හින්ද දැන් කලින්ට වැඩිය traffic. ඉස්සරහට තව වැඩි වෙයි. වත්තේගම- නුවර පාර ලොකු කරන්ටනේ යන්නේ

    කොහොමත් වාහන තියන මිනිස්සු ට්‍රැෆික් අඩු පාරවල් වල යනවා. බස් තමයි ගිහින් හිරවෙන්නේ. මොකද බස් වලට වෙන විකල්ප රූට් නෑ. නුවර අවට බස් ඉඳලා හිටලා ගල් කඩුවෙන් දාලා යන්න පුළුවන් පැති වලට යනවා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මහයිය්යාවේ ඇල හදන හින්ද දැන් කලින්ට වැඩිය traffic. ඉස්සරහට තව වැඩි වෙයි. වත්තේගම- නුවර පාර ලොකු කරන්ටනේ යන්නේ

    මහයියාව විද්‍යාර්ථ ප්‍රයිමරි එක ළඟ ගොඩක් ලොකු කරන්න යන සීන් එකක් තමයි යන්නේ නේද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මහයියාව විද්‍යාර්ථ ප්‍රයිමරි එක ළඟ ගොඩක් ලොකු කරන්න යන සීන් එකක් තමයි යන්නේ නේද?

    ඔව් පාරත් double lane ද කොහෙද කරන්ට යන්නේ

    හෙට යන්න ඉන්නෙ...

    මම හෙට ගම්පහ එනවා :baffled:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මහයිය්යාවේ ඇල හදන හින්ද දැන් කලින්ට වැඩිය traffic. ඉස්සරහට තව වැඩි වෙයි. වත්තේගම- නුවර පාර ලොකු කරන්ටනේ යන්නේ

    මහයියාව විද්‍යාර්ථ ප්‍රයිමරි එක ළඟ ගොඩක් ලොකු කරන්න යන සීන් එකක් තමයි යන්නේ නේද?

    ඔව් පාරත් double lane ද කොහෙද කරන්ට යන්නේ

    මම හෙට ගම්පහ එනවා :baffled:

    hadan nathulu ban.
    halim karaya case dalalu.unge ewa godak kadenawa kiyala.
    vidiyartha eka laga hadala nathara karanawalu.:growl::growl::growl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    දැන් ලංකාවෙ කොහොමත් වාහනත් වැඩියි ඒ විතරක් නෙමෙයි අනෙක් නගර වලට සාපේක්ෂව නුවර නගරය ටිකක් compact ගතියක් දැනෙනව. ඒකත් බලපානවද දන්නෑ