නුවර කච්චේරිය ළග චැනලින්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර කච්චේරිය ළග චැනලින්

    උදව්වක් අවශ්‍යයි.

    මහනුවර කච්චේරිය ළග තියෙන චැනලින් සෙන්ටර් එක මොකක්ද දන්නවද? කන්ටැක්ට් නම්බර් එකක් ඕනේ.

    වෛද්‍ය ඉදුනිල් විජේවීර එන එකක්.
    දන්න කෙනෙක් කියන්න. 🙂
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    m2Hdspp.jpg

    2ztSj7w.jpg

    oya deka thama kaccheriya langa nam thiyenne,oken eye clinic ekata meya sambanda wenne nathi nisa anikata enawa athi,oya yata eke number eka 081-2222368
     
    • Like
    Reactions: upulpdn

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උදව්වක් අවශ්‍යයි.

    මහනුවර කච්චේරිය ළග තියෙන චැනලින් සෙන්ටර් එක මොකක්ද දන්නවද? කන්ටැක්ට් නම්බර් එකක් ඕනේ.

    වෛද්‍ය ඉදුනිල් විජේවීර එන එකක්.
    දන්න කෙනෙක් කියන්න. 🙂

    umba kiyanne usaawiya gaawa ekada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    m2Hdspp.jpg

    2ztSj7w.jpg

    oya deka thama kaccheriya langa nam thiyenne,oken eye clinic ekata meya sambanda wenne nathi nisa anikata enawa athi,oya yata eke number eka 081-2222368
    ගොඩක් ස්තූතියි.
    ඒ නම්බර් එක හරි.🙂🙂🙂👍👍👍👍