නුවර කතා කරන්න තැනක්

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    හේයි ගයිස්.. ගෑල්ලමයත් එක්ක නුවර කතා කර කර ඉන්න තැනක් කියන්න ගයිස්. ෆස්ට් ඩේට් එකට ගැම්මෙන් ගිහින් එන්න. යන්න තැනක් කියපල්ලකො සින්හලු.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    First Date එක නම් ඇවිදපන්. කකුල් දෙක කැඩෙනකන් කතා කර කර ඇවිදපන්. නුවර බැහැලා ඔය පොඩි පාරවල් අස්සේ පයින් පලයන්. හම්බෙන කඩේකින් කාලා බීලා ආපහු වෙලාවට වරෙන්. මම කරේ ඕක!

    ps. නුවර ටවුන් එකේ පොඩි පාරවල් නෙවේ හරිද? :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    First Date එක නම් ඇවිදපන්. කකුල් දෙක කැඩෙනකන් කතා කර කර ඇවිදපන්. නුවර බැහැලා ඔය පොඩි පාරවල් අස්සේ පයින් පලයන්. හම්බෙන කඩේකින් කාලා බීලා ආපහු වෙලාවට වරෙන්. මම කරේ ඕක!
    මට මතක්‌ වෙනවා 2017 දී මන් ඔහොම කෙල්ලෙක් එක්ක කතා කර කර campus එක පිටිපස්සේ පාරේ ගිය හැටි.. අන්තිමට බලද්දී කිලෝමීටර් ගානක් ගිහිල්ලා දන්නෙම නැතුව :yes:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මට මතක්‌ වෙනවා 2017 දී මන් ඔහොම කෙල්ලෙක් එක්ක කතා කර කර campus එක පිටිපස්සේ පාරේ ගිය හැටි.. අන්තිමට බලද්දී කිලෝමීටර් ගානක් ගිහිල්ලා දන්නෙම නැතුව :yes:
    පට්ටම ආතල් එකක් ඒක. කකුල් දෙක රිදෙන්නෙත් නැහැ ඒ වෙලේ.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පට්ටම ආතල් එකක් ඒක. කකුල් දෙක රිදෙන්නෙත් නැහැ ඒ වෙලේ.
    අනික කතා කරන්නත් ඕනෙ තරම් දේවල් හම්බෙනවා.. එකතැන ඉදන් කතා කරද්දී topics ටික ඉවර වෙන්න පුලුවන් ඉක්මනට.. හැබැයි ඇවිදිද්දී එහෙම නෙවෙයි.. අළුත් අළුත් දේවල් දකිද්දී කතා කරන්න දේවල් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ :yes:
     
    • Like
    Reactions: Lupine Solus
    ගෑල්ලමයට අයිස් ක්‍රීම්, රට කජු, බොම්බයි මොටයි, පොප් කෝන්, අඹ පැකට් වැනි සුළු ආහාර වර්ග ලබා දෙමින් ඉදිරියට ගමන් කරන්න.. 😌
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අඩෝ උඹ අහල තියෙන ප්‍රශ්නෙ දැක්කහම දුක හිතෙනවා ඕයි. මං ඒ-ලෙවල් ක්ලාස් යන කාලෙ කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. ඒත් මං ඒ-ලෙවල් ඉවරවෙනකංම ඒකිත් එක්ක වචනයක්වත් කතා කරලවත් නෑ. දැන් ඒකි කොහෙද ඉන්නෙ කියලවත් මං දන්නෙ නෑ. බැරිවෙලාවත් මං ඒකිත් එක්ක කතා කරානම් මාත් උඹ දාලා තියෙනවා වගේ thread එකක් දාන්න තිබ්බා සමහරවිට.
     
    • Like
    Reactions: kinkon and EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට මතක්‌ වෙනවා 2017 දී මන් ඔහොම කෙල්ලෙක් එක්ක කතා කර කර campus එක පිටිපස්සේ පාරේ ගිය හැටි.. අන්තිමට බලද්දී කිලෝමීටර් ගානක් ගිහිල්ලා දන්නෙම නැතුව :yes:

    අනික කතා කරන්නත් ඕනෙ තරම් දේවල් හම්බෙනවා.. එකතැන ඉදන් කතා කරද්දී topics ටික ඉවර වෙන්න පුලුවන් ඉක්මනට.. හැබැයි ඇවිදිද්දී එහෙම නෙවෙයි.. අළුත් අළුත් දේවල් දකිද්දී කතා කරන්න දේවල් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ :yes:

    I have never had that experience. Being shy and introverted, I didn't have the courage to start up a conversation with a girl I like.