නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ.
    නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.)
    කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු.
    ගාල්ල ,හම්බන්තොට පැත්තේ ඉන්නවා කට්ට කළු නහය පොඩ්ඩක් තැලිච්ච එවුන් තනිකර ඇෆරෝ පෙනුම තියෙන.ඒ මොකද ඒ හරියේ ඉස්සර කාපිරි මිනිස්සු හිටියලු යුද්ද කාලේ.
    අපි දන්නා විද්‍යාවට අනුව නම් ඉතින් සුදු වෙන්නේ මෙලනින් අඩුවෙන් හමේ තියෙනකොටනේ.එහෙම බැලුවම ලංකාවේ මිනිස්සු සුදු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    උදාහරණයක් විදියට කාවන්තිස්ස කියන්නේ කාකවර්ණ තිස්ස කියන එක.
    සමහර ජාන ඉස්මතු වෙන්නේ පරම්පරා කිහිපයක් ඇරලා වෙන්නත් පුළුවන්නේ ඉතින්.
     
    • Like
    Reactions: Master malli

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලස්සන නම් කොහොමද දන්නෙ නෑ කුලේ නලලෙ තියන් ඉන්නෙ ඔක්කොම මැණිකෙල ටික
     
    • Like
    Reactions: HKavinda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ.
    නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.)
    කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු.
    ගාල්ල ,හම්බන්තොට පැත්තේ ඉන්නවා කට්ට කළු නහය පොඩ්ඩක් තැලිච්ච එවුන් තනිකර ඇෆරෝ පෙනුම තියෙන.ඒ මොකද ඒ හරියේ ඉස්සර කාපිරි මිනිස්සු හිටියලු යුද්ද කාලේ.
    අපි දන්නා විද්‍යාවට අනුව නම් ඉතින් සුදු වෙන්නේ මෙලනින් අඩුවෙන් හමේ තියෙනකොටනේ.එහෙම බැලුවම ලංකාවේ මිනිස්සු සුදු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    උදාහරණයක් විදියට කාවන්තිස්ස කියන්නේ කාකවර්ණ තිස්ස කියන එක.
    සමහර ජාන ඉස්මතු වෙන්නේ පරම්පරා කිහිපයක් ඇරලා වෙන්නත් පුළුවන්නේ ඉතින්.
    ඉන්ඩියන් ලුක් වෙසාවො....
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පිස්සුද බං එහෙම1ක් නෑ..නුවර මෙලෝ රහක නැතිව වගේම හොද කෑලිත් ඉන්නවා ඉතින් අනිත් පළාත්වල වගේම. එහෙම බැලුවොත් ලස්සන කෙල්ලො ඉන්නේ රත්නපුරෙ තමයි.. රත්නපුරේ ලස්සන කෙල්ලො වැඩි අනිත් පළාත් වලට වැඩිය..
    මෙය රත්නපුරවාසීන්ගේ හිත සුව පිනිස පලකරන ලද දැන්වීමකි.. :yes: :yes: :yes:

    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ.
    නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.)
    කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු.
    ගාල්ල ,හම්බන්තොට පැත්තේ ඉන්නවා කට්ට කළු නහය පොඩ්ඩක් තැලිච්ච එවුන් තනිකර ඇෆරෝ පෙනුම තියෙන.ඒ මොකද ඒ හරියේ ඉස්සර කාපිරි මිනිස්සු හිටියලු යුද්ද කාලේ.
    අපි දන්නා විද්‍යාවට අනුව නම් ඉතින් සුදු වෙන්නේ මෙලනින් අඩුවෙන් හමේ තියෙනකොටනේ.එහෙම බැලුවම ලංකාවේ මිනිස්සු සුදු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    උදාහරණයක් විදියට කාවන්තිස්ස කියන්නේ කාකවර්ණ තිස්ස කියන එක.
    සමහර ජාන ඉස්මතු වෙන්නේ පරම්පරා කිහිපයක් ඇරලා වෙන්නත් පුළුවන්නේ ඉතින්.
    එකගායි...:yes::yes::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ.
    නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.)
    කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු.
    ගාල්ල ,හම්බන්තොට පැත්තේ ඉන්නවා කට්ට කළු නහය පොඩ්ඩක් තැලිච්ච එවුන් තනිකර ඇෆරෝ පෙනුම තියෙන.ඒ මොකද ඒ හරියේ ඉස්සර කාපිරි මිනිස්සු හිටියලු යුද්ද කාලේ.
    අපි දන්නා විද්‍යාවට අනුව නම් ඉතින් සුදු වෙන්නේ මෙලනින් අඩුවෙන් හමේ තියෙනකොටනේ.එහෙම බැලුවම ලංකාවේ මිනිස්සු සුදු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    උදාහරණයක් විදියට කාවන්තිස්ස කියන්නේ කාකවර්ණ තිස්ස කියන එක.
    සමහර ජාන ඉස්මතු වෙන්නේ පරම්පරා කිහිපයක් ඇරලා වෙන්නත් පුළුවන්නේ ඉතින්.
    මීගමුව පැත්තෙත් එහෙමයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බංගලි එවුන් ඉන්නවා අපි වගේම පෙනුම තියෙන එවුන්.සිංහලයෝ කියන්නේ කලවම් හොද්දක් වගේ.වැදි ජනතාව නම් කලවම් අඩුයි.
    රට ගැන වැඩිම කැක්කුම තියෙන්නෙත් හෙල ජාන තියෙන එවුන්ට කියලා ඔය කට්ටිය කියන්නේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    ආර්ථික තත්වය හොඳ නං ලස්සනට පෙනීමේ සම්භාවිතාව වැඩියි. කැතලික් කෙල්ලෝ වෙන අයට වඩා පෙනුම ගැන වැඩිපුර හිතනව. හැබැයි මම කතරගම වගේ පැති වලට (තංගල්ලන් එහා) යද්දි නෝට් කරපු දෙයක් තමයි ඒ පැතිවල දැරිවියො ලස්සනයි. පරිසරය කර්කෂ වුනත්, මිලමුදල් හොඳින් නැතිවුනත් පැහැපත් වෙනුමක් තියෙනව ගාල්ල මාතර හා අනික් පැති වලට සාපේක්ෂව. සමහට විට සුද්දොන්ගේ හරි වෙන ජාතිකයොන්ගේ ජාන මිශ්‍ර වෙච්ච හින්දද දන්නෑ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ.
    නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.)
    කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු.
    ගාල්ල ,හම්බන්තොට පැත්තේ ඉන්නවා කට්ට කළු නහය පොඩ්ඩක් තැලිච්ච එවුන් තනිකර ඇෆරෝ පෙනුම තියෙන.ඒ මොකද ඒ හරියේ ඉස්සර කාපිරි මිනිස්සු හිටියලු යුද්ද කාලේ.
    අපි දන්නා විද්‍යාවට අනුව නම් ඉතින් සුදු වෙන්නේ මෙලනින් අඩුවෙන් හමේ තියෙනකොටනේ.එහෙම බැලුවම ලංකාවේ මිනිස්සු සුදු වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    උදාහරණයක් විදියට කාවන්තිස්ස කියන්නේ කාකවර්ණ තිස්ස කියන එක.
    සමහර ජාන ඉස්මතු වෙන්නේ පරම්පරා කිහිපයක් ඇරලා වෙන්නත් පුළුවන්නේ ඉතින්.
    This is a known fact. Lankawe unge As kalui. Caucasian mix unge aniwa Balal as thiyenawa. Brown eyes enne godak Persian mix unge. Mathale paththe kello lasana wena okath eka hethuwak. Sudda giyapu than balapang Nuwara para awata. Balal as thiyena un wadiy.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුද්දෝ න්ගෙන් වැඩිපුර ෂොට් එක ලැබුනේ නුවර බවලතීලට....ඉතින් mix වෙද්දී කොහොමත් පොඩි ගතියක් තියනවා....
     
    Sen-lu

    Well-known member
  • සුද්දෝ න්ගෙන් වැඩිපුර ෂොට් එක ලැබුනේ නුවර බවලතීලට....ඉතින් mix වෙද්දී කොහොමත් පොඩි ගතියක් තියනවා....
    Ok now I'm triggered :angry:

    සුද්දො නුවරට උඩින් බැස්ස වගේනේ උබලා කතා කරන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ok now I'm triggered :angry:

    සුද්දො නුවරට උඩින් බැස්ස වගේනේ උබලා කතා කරන්නෙ.

    :ROFLMAO: බොරුද කියන්නේ බලන්න Ancestry DNA Test එකක් කරලා බලන්න ? නිකමට වගේ මමත් කළා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දෝ න්ගෙන් වැඩිපුර ෂොට් එක ලැබුනේ නුවර බවලතීලට....ඉතින් mix වෙද්දී කොහොමත් පොඩි ගතියක් තියනවා....
    නුවර නංගිලට අනං මනං කියන්න එපා ඈ මල පනිනව අපිට :angry:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නුවර නංගිලට අනං මනං කියන්න එපා ඈ මල පනිනව අපිට :angry:

    අර කතාවක් තියනවා නේ කාටද පාලනය කරපු එකෙක්ට දවසට එක ගානේ virgin ල ඕන උනා කියල.......පොඩ්ඩෝ කොහොම ෂොට් එක දෙන්න ඇත්ද ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් මචන් මමත් නුවර මේක දැක්කා සාමනයෙන් කෙල්ලො 10ක් ගත්තොත් 9ක් ම ලස්සනයි.
    වෙන පලාත් වල එහෙම නෑනේ 10 ක් ගත්තොත් 9ක් කැතයි එකෙක් ලස්සනයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර කතාවක් තියනවා නේ කාටද පාලනය කරපු එකෙක්ට දවසට එක ගානේ virgin ල ඕන උනා කියල.......පොඩ්ඩෝ කොහොම ෂොට් එක දෙන්න ඇත්ද ?
    නුවර විතරද අසහනේ තියෙන සුද්දෝ හිටියේ කොළඹ හිටපු උන් බ්‍රහ්මචාරීද :angry: කපනව පෙති පෙති මැණිකේලට පද හැදුවොත්
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අර කතාවක් තියනවා නේ කාටද පාලනය කරපු එකෙක්ට දවසට එක ගානේ virgin ල ඕන උනා කියල.......පොඩ්ඩෝ කොහොම ෂොට් එක දෙන්න ඇත්ද ?
    නුවරට නම් සුද්ද විතරනේ බන්. ලංකාවට කී ජාතියක් නම් ආවද :sneaky::LOL:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නුවරට නම් සුද්ද විතරනේ බන්. ලංකාවට කී ජාතියක් නම් ආවද :sneaky::LOL:

    ඒ උනාට මට නම් තාම හිතෙන්නේ නෑ නුවර උන් තරම් අනිත් උන් දෙන්න ඇති කියල...දැන් බලන්න ඔය රදල පවුල් වල ගෑනු ළමයි කීදෙනෙක් සුද්දෝ බැඳලා ඉන්නවද කියල....මට නම් කියාගන යන්න පුළුවන් 10ක් විතර එක හුස්මට.....ඕක වෙන්නේ බන් කාලාන්තරයක් එක දිගට සුද්දට දුන්නම ඒවා ජාන වලට යනවා.....:P

    උසි උසි

    :ROFLMAO: මුන්ව ටිකක් අවුස්සලා ගන්න ඕනේ .....උන්ට දෙන්න පුළුවන්...අපිට කියන්න බෑ
     
    • Haha
    Reactions: RandomGuy