නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    😂 😂 😂 nuwara inna eun danawa oke atha naththa hama pathi walama lasana kello inawa.

    umbata supirima japan wage kali balanna one nam parana hadapu dam ekak thiyana pathaka palayak mix gen thiyana lsana kello inawa e pathi wala.
    google karama dam 2k awa japanese funded. ekenuth iginimitiya kiyana eka nuwarata lagayi.ekada uba kiwwe?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    එක එක්කෙනා දකින විදිය අනුව ඒක වෙනස් මචන්.ලස්සන දකින්න measurement එකක් නෑනේ.මිනිස්සු ලස්සන කරන වැඩ වලින්.පොත්තෙන් මිනිස්සු මනින්න බෑ
     
    • Haha
    Reactions: sakuntha1996

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    google karama dam 2k awa japanese funded. ekenuth iginimitiya kiyana eka nuwarata lagayi.ekada uba kiwwe?

    fund karapuwa witharak newi engineering karapuwa thiyanawa wada karapu eun hitya iginimitiya witharak newi ehema set ekakma thiyanawa e wate inna ganulmai deha baluwama penawa e kage gens da kiyala mahawali eken hadapu godak ewage aria wala hati ohoma thamai. 😂 😂 😂

    samanala dam eka thawa ekek oya wage e pathe awata gam walata gehin baluwam therenawa man e pathe wada kara kalayak eka nissa danawa seen eka. :P :P :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුද්දන්ට දීල, ෆැෂන් කලාම ඕනි එකෙක් ලස්සන වෙනව වගේ හිත නිවන කතා කියාගත්ත කියල වැඩක් නෑ. අනිත් පැති වල කැත කෙල්ලොන්ට වඩා නුවර කෙල්ලෝ ලස්සනයි.

    නුවර කෙල්ලො වැඩිපුරම සෙට් වෙන්නෙ නුවර අවට හරි කොළඹ හරි කොල්ලොන්ට. අනික් පැතිවල ඉන්න උන් try කරල සෙට් කරගන්න බැරි උනාම හිතේ අමාරුවට මැණිකෙලාට කතන්දර හදන්න එන්න එපා. :angry:

    wihilu karanna epa yako mehema dan one tharam oya hondama jathiye manikela wena eun inwa thambi bandala ape gedarata gewal 2kakata ehath ekak inawa ekinam dan atha arala dala manusaya kageth sundari nissa. 😂 😂 😂

    aniwathema kiyak ehema ewa inawada kiyala podak hoyala balapan.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    fund karapuwa witharak newi engineering karapuwa thiyanawa wada karapu eun hitya iginimitiya witharak newi ehema set ekakma thiyanawa e wate inna ganulmai deha baluwama penawa e kage gens da kiyala mahawali eken hadapu godak ewage aria wala hati ohoma thamai. 😂 😂 😂
    Uba kiyanna ewa nuwara ganu Dana gattoth ubawa niruwath karala cersi ta kala wage nuwaratama awiddawi.
     
    • Haha
    Reactions: asylum

    Sen-lu

    Well-known member
  • wihilu karanna epa yako mehema dan one tharam oya hondama jathiye manikela wena eun inwa thambi bandala ape gedarata gewal 2kakata ehath ekak inawa ekinam dan atha arala dala manusaya kageth sundari nissa. 😂 😂 😂

    aniwathema kiyak ehema ewa inawada kiyala podak hoyala balapan.
    වැඩ කනවනෙ උඹ :angry: .
    (මගෙ comment serious ගන්න එපා බං :P )
     
    • Haha
    Reactions: asylum

    Nikowitzki

    Member
    Aug 19, 2020
    12
    18
    3
    එහෙමමත් නෙවෙයි..දැන් කැත කෙල්ලෝ අඩුයි..පොඩි කෙල්ලෝ පවා ෆැෂන් කරනවනේ..අනික සුද පට්ට මාකට් නේ
     
    • Like
    Reactions: asylum

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මේ කතාවෙනම් ඇත්තක් තියනවා ...(පරණ අද්දැකීම් වලින් උනත් කියන්න පුළුවන් 😥) . නුවර, කෑගල්ල හා රත්නපුර සමහර පළාත්වල උපතින්ම මාර ලස්සන දැරිවියෝ වැඩිපුර ඉන්නවා.. :love::love::love::love:
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    නුවර කෙල්ලෝ ලස්සනයි බන් මුලින්ම ටෝක් කරපු කෙල්ලෝ දෙන්නම නුවර. හෙන ගති :yes: :love:
     
    • Wow
    Reactions: sakuntha1996