නුවර කොල්ලො...

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     
    • Like
    Reactions: akozlov68

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    methana eka eka dekata kadena thread nodha innawanam hodhai neda ??? aththatama meken wenne awasanaye podi gateemak witharai.........
    hari hodhai kandy aya hari piliwelai .....

    meka demme fun ekata eka therum ganda berida ubata?:baffled::growl: hema de ganama onawata wada hithanda epa.meken kaaatawath apahaasayak wenne nene..hema dema wiwechanaya karnada witharai danne..:growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ නිකන් පල යකෝ යන්න... සුද්දා අර කඩුගන්නාව ගල විද්දේ නැත්නම් තොපි තාම කොළබ මක්කෛ වෙන්නේ කියා කියා ඉඳි,,, තොපේ ඔය කාලකන්නි හැත්ත තාම සුද්දට රට පාවල දුන්නේ... තාම තොපේ ඔය ලොකු මාන්නක්කාර කම ගිහින් නෑ නේ..තාම හිතාගෙන ඉන්නේ නුවර වෙනම රටක් කියලද? :angry:
    ගලනම් මල්ලි අපිට සුද්ද විදලා දෙන්න ඕනි නෑ
    මොකද ඔයා දන්නවනේ සිංහල බෞද්ධයා මොනතරම්නම් ගල් වලින් වැඩ දැම්මද කියලා
    ඔයාට තියෙන අමාරුව මොකක්ද කියලා මට තේරෙනවා
    ඔව් නුවර අපි මාන්නක්කාරයි තමා
    මුලු රට වටේම ගිය සිංහල රාජ්‍යත්වය අන්තිමට නැවතුනේ මහනුවර රාජධානියෙන්
    ඒක හින්දා කෙලින්ම රජ පවුල් වලට නෑකම් කියන අය ඕනිතරම් මේකේ ඉන්නවා
    අනික අති උතුම් දළදා වහන්සේ දිවි හිමියෙන් රැක ගන්නේ මේකේ ඉන්න අය
    අපිට අමතක නෑ සුද්දගේ ආගම අල්ලගෙන සුද්දත් එක්ක සුද්දට රට දෙන්න ඕනි කියලා කට්ටියක් සුද්දත් එක්කම ගන්නෝරුව පැත්තේ එහෙම කෙලගන්න ආපු හැටි
    මේක තාමත් බෞද්ධ නගරයක් වෙලා තියෙන එකේ අමාරුව ගොඩක් උන්ට තියෙනවා

    කොළඹ මක්ක උනත් අපිට වැඩක් නෑ
    මොකද අපි දන්නව අපේ මිනිස්සුම අපේ කම නැති කරලා කොළඹ කාලා දැම්ම කියලා
    අපි උත්සහ කරන්නේ අපේ සිංහලකම මේ පැතිවලවත් තව දිග කාලයක් පවත්වගන්න
     
    11.gif
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ

    අනෙ යකො උබලගෙ නුවර දැන් ඔය බාගෙට බාගයක්ම ඉන්නෙ තම්බිනෙ,
    මහලොකුවට පුක උඩ දාගෙන කැගහන්න තමා උබලදන්නෙ
    අනෙ උබලගෙ බෞද්ද නගරෙ ඉන්නතරමක් ඉන්නෙ තම්බි තව ලැජ්ජ නැතුව කැගහනවා
    තව ඔය මහරැට බියර් බිබි රෙස් පැදපල්ලකො මහ රජත් එක්ක
    දැන් අර දබුල්ලත් විකුනන්න හදනවා
     
    May 1, 2011
    1,146
    97
    0
    අනේ නිකන් පල යකෝ යන්න... සුද්දා අර කඩුගන්නාව ගල විද්දේ නැත්නම් තොපි තාම කොළබ මක්කෛ වෙන්නේ කියා කියා ඉඳි,,, තොපේ ඔය කාලකන්නි හැත්ත තාම සුද්දට රට පාවල දුන්නේ... තාම තොපේ ඔය ලොකු මාන්නක්කාර කම ගිහින් නෑ නේ..තාම හිතාගෙන ඉන්නේ නුවර වෙනම රටක් කියලද? :angry:

    ඉස්සෙල්ලම මේ සහෝදරයාගේ ඉතිහාස දැනුම ගැනත් සමාජ අවබෝදය ගැනත් කණගාටු වෙනවා! කඩුගන්නාවේ ගල විදින්න ඕනේ නෑ බලන, ගලගෙදර වගේ කොපොලු වලින් උඩරට පහත රට හා සම්බන්ද වෙනවා! රට පවා දුන්න කියන කතාව මොන සිහියෙන් කියපු 1 ක් ද? උඩරට තිබුනනේ නැත තම ලංකාව සුද්දොන්ට යටත් වෙන්නේ ඊට අවරුදු ගානකට කලින්. මොකද සුද්දොන්ට උබල ඉන්න පැති තරම් ලේසියෙන් උඩරට අල්ල ගන්ඩ බැරි උනා! කව්රුත් නුවර වෙනම රටක් කියල කීවේ නෑ නේ?? මේ තෙඅර්ඩ් 1 ඔයාට අදාල ක් නෙවි නම් කරුණ කරලා කැපිලා යන්ඩ! :yes::yes::yes:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    මුගටියා;12518245 said:
    ඉස්සෙල්ලම මේ සහෝදරයාගේ ඉතිහාස දැනුම ගැනත් සමාජ අවබෝදය ගැනත් කණගාටු වෙනවා! කඩුගන්නාවේ ගල විදින්න ඕනේ නෑ බලන, ගලගෙදර වගේ කොපොලු වලින් උඩරට පහත රට හා සම්බන්ද වෙනවා! රට පවා දුන්න කියන කතාව මොන සිහියෙන් කියපු 1 ක් ද? උඩරට තිබුනනේ නැත තම ලංකාව සුද්දොන්ට යටත් වෙන්නේ ඊට අවරුදු ගානකට කලින්. මොකද සුද්දොන්ට උබල ඉන්න පැති තරම් ලේසියෙන් උඩරට අල්ල ගන්ඩ බැරි උනා! කව්රුත් නුවර වෙනම රටක් කියල කීවේ නෑ නේ?? මේ තෙඅර්ඩ් 1 ඔයාට අදාල ක් නෙවි නම් කරුණ කරලා කැපිලා යන්ඩ! :yes::yes::yes:

    :yes::yes::yes:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මුගටියා;12518245 said:
    ඉස්සෙල්ලම මේ සහෝදරයාගේ ඉතිහාස දැනුම ගැනත් සමාජ අවබෝදය ගැනත් කණගාටු වෙනවා! කඩුගන්නාවේ ගල විදින්න ඕනේ නෑ බලන, ගලගෙදර වගේ කොපොලු වලින් උඩරට පහත රට හා සම්බන්ද වෙනවා! රට පවා දුන්න කියන කතාව මොන සිහියෙන් කියපු 1 ක් ද? උඩරට තිබුනනේ නැත තම ලංකාව සුද්දොන්ට යටත් වෙන්නේ ඊට අවරුදු ගානකට කලින්. මොකද සුද්දොන්ට උබල ඉන්න පැති තරම් ලේසියෙන් උඩරට අල්ල ගන්ඩ බැරි උනා! කව්රුත් නුවර වෙනම රටක් කියල කීවේ නෑ නේ?? මේ තෙඅර්ඩ් 1 ඔයාට අදාල ක් නෙවි නම් කරුණ කරලා කැපිලා යන්ඩ! :yes::yes::yes:

    අනිව, එදත් අදත් නුවර කියන්නෙ ඉතින් පට්ට තමයි :love::love::love:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අනෙ යකො උබලගෙ නුවර දැන් ඔය බාගෙට බාගයක්ම ඉන්නෙ තම්බිනෙ,
    මහලොකුවට පුක උඩ දාගෙන කැගහන්න තමා උබලදන්නෙ
    අනෙ උබලගෙ බෞද්ද නගරෙ ඉන්නතරමක් ඉන්නෙ තම්බි තව ලැජ්ජ නැතුව කැගහනවා
    තව ඔය මහරැට බියර් බිබි රෙස් පැදපල්ලකො මහ රජත් එක්ක
    දැන් අර දබුල්ලත් විකුනන්න හදනවා

    මොකද්ද බන් හැමදෙටම පු* ඉරාගෙන කැගහන්නෙ:angry:?මේක දැම්මෙ ෆන් එකට ලන්කවෙ හැමොම පිලිවෙලයි.උබලට විහිලුවක්වත් තෙරුම් ගන්ඩ බැනෙ.හරියටම විමල් වීරවංශ වගෙ කියවනව,කැගහ්න්නෙ ඇයි කියලවත් දන්නෙ නැතුව කැගහනව:growl:.උබ ඔහොම කිඋවට උබ ලන්කාවෙ යන්න කැමතිම තැන නුවර නෙද:lol:?වැඩිය හිතන්ඩ එපා පොඩ්ඩක් තෙරුම් ගන්ඩ බලපන්...
    :frown:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මුගටියා;12518245 said:
    ඉස්සෙල්ලම මේ සහෝදරයාගේ ඉතිහාස දැනුම ගැනත් සමාජ අවබෝදය ගැනත් කණගාටු වෙනවා! කඩුගන්නාවේ ගල විදින්න ඕනේ නෑ බලන, ගලගෙදර වගේ කොපොලු වලින් උඩරට පහත රට හා සම්බන්ද වෙනවා! රට පවා දුන්න කියන කතාව මොන සිහියෙන් කියපු 1 ක් ද? උඩරට තිබුනනේ නැත තම ලංකාව සුද්දොන්ට යටත් වෙන්නේ ඊට අවරුදු ගානකට කලින්. මොකද සුද්දොන්ට උබල ඉන්න පැති තරම් ලේසියෙන් උඩරට අල්ල ගන්ඩ බැරි උනා! කව්රුත් නුවර වෙනම රටක් කියල කීවේ නෑ නේ?? මේ තෙඅර්ඩ් 1 ඔයාට අදාල ක් නෙවි නම් කරුණ කරලා කැපිලා යන්ඩ! :yes::yes::yes:

    එකනෙ බන් මුන් කැගහන්නෙ වෙනම රටක් ඉල්ලන්ඩ යනව වගේ..විහිලුවක්වත් තෙරුම් ගන්ඩ බැ.