නුවර.ගැටුම්.නවතියි දැන් නුවර කේස් දාන උන්ට ගෙවල් වලට යනින කියමු. අපේ සරල ජනාධිපතිතුමා කේස් එක කරට අරන්. DIG ට කියල සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියල. ඉක්මණින්ම කොමිසන් දෙක තුනකුත් පත් කරයි. :rofl::rofl::rofl: