නුවර ටවුන් එක කිට්ටුව හොද buffet එකක් හරි high tea එකක් හරි

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    නුවර ටවුන් එක අවටින් හොද buffet එකක් හරි high tea එකක් හරි දන්න කෙනෙක් කියනවද ...??
    මේ Saturday යන්න තමයි බලන්නේ :rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    Thilanka පලයන් ගිහින් ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන් මම කිව්වෙ බොරුද කොයලා.