ගෙදර යන්න විදිහක් නැතුව ඉන්නේ.නුවරට බස් කොච්චි වැඩ ද
ඒක හරියන වැඩක් නෙවේ බං.General hospital eka lagin Kegallata bus yanawa hospita eke aran yana ekak. 7.00 am 1.00 pm , 7.00pm . driverta sep eke katha karala naginna thiyenne. kegallata kata hari bic ekka enna kiyanna.
ඒක නන් මට ත් හිතුනා.දවස් 2 කින් වගේ යන්න පුළුවන් වෙයි නේrail paara dige payin yanna...
mama una nam yanawa.. mam asai payin awidinna... stations kittuwadi tama shape1 penaganna ona....pattiya handiya kittuwata yanakan paara depette mudukku nisaa kawrth seka kranne na... raagama penagatta nam aulak ma na... loku bag1k geniyan nathuwa shape1 yanna ona.. ude 1ta wage edda nam ude 6 weddi veyangodata pannaganna pluwan... ude 10 weddi rabukkana.... kema tika bag1 dagena yanna.. rabukkanin passe rail paara kale wagene.. risk1 godaak adui... alert1k daala idala hawas wela ithuru tika adinna...kandy kittu weddi yaluwekta kiyanna enna kiyala umbawa ganna....ඒක හරියන වැඩක් නෙවේ බං.
ඒක නන් මට ත් හිතුනා.දවස් 2 කින් වගේ යන්න පුළුවන් වෙයි නේ
mama una nam yanawa.. mam asai payin awidinna... stations kittuwadi tama shape1 penaganna ona....pattiya handiya kittuwata yanakan paara depette mudukku nisaa kawrth seka kranne na... raagama penagatta nam aulak ma na... loku bag1k geniyan nathuwa shape1 yanna ona.. ude 1ta wage edda nam ude 6 weddi edda nam veyangoda pannaganna pluwan... ude 10 weddi rabukkana.... kema tika bag1 dagena yanna.. rabukkanin passe rail paara kale wagene.. risk1 godaak adui... alert1k daala idala hawas wela ithuru tika adinna...
mama suriyakande idan deniyayata awith thi payin...
galle matara ghn thi payin... a wagema foot cycle walin pawa ehema ghn thi... mata nam hithenne rail paara goda safe dura gaman yanna.. ekama de train gena paressam wenna ona...
------ Post added on Jun 8, 2021 at 10:04 AM
Pass එකක් තියෙනවා.ඒත් දැන් අර ස්ටිකර් සීන් එක හින්දා එන ගාන එකේ ගහනවා නේ බං.එක නේ අවුල.යද්දි ඒක බලපායි ද බංදාන්න විදිහටනම් වැඩ නෑ මචං. හැබැයි පොලිසියට කියලා පාස් එකක් හදා ගන්න ට්‍රයි එකක් දුන්නනම් හොඳයි නේ. එහෙම උනොත් මොකක් හරි එක්ක එන්න පුළුවන් නේ
Sticker scene eka temporary nawaththuwaluPass එකක් තියෙනවා.ඒත් දැන් අර ස්ටිකර් සීන් එක හින්දා එන ගාන එකේ ගහනවා නේ බං.එක නේ අවුල.යද්දි ඒක බලපායි ද බං
ammo ban meka hena risky wadak ne , horu saththu ehema set wenawaa ne ban nuwara yaddi kala asse mona hari wunoth anathayi . thel kochchi thapal kochchi ayeth patan gannawaamama una nam yanawa.. mam asai payin awidinna... stations kittuwadi tama shape1 penaganna ona....pattiya handiya kittuwata yanakan paara depette mudukku nisaa kawrth seka kranne na... raagama penagatta nam aulak ma na... loku bag1k geniyan nathuwa shape1 yanna ona.. ude 1ta wage edda nam ude 6 weddi veyangodata pannaganna pluwan... ude 10 weddi rabukkana.... kema tika bag1 dagena yanna.. rabukkanin passe rail paara kale wagene.. risk1 godaak adui... alert1k daala idala hawas wela ithuru tika adinna...kandy kittu weddi yaluwekta kiyanna enna kiyala umbawa ganna....
mama suriyakande idan deniyayata awith thi payin...
galle matara ghn thi payin... a wagema foot cycle walin pawa ehema ghn thi... mata nam hithenne rail paara goda safe dura gaman yanna.. ekama de train gena paressam wenna ona...
------ Post added on Jun 8, 2021 at 10:04 AM
sanacharana sima asse 78000k lol colomba nam anatha weyi ikamanataSticker scene eka temporary nawaththuwalu
ALERT
වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වූ අවස්ථාවේ අසාමාන්‍ය ලෙස වාහන තදබදයක් හටගෙන ඇති අතර එකින් එක්කෙනා පරීක්ෂා කරමින් ස්ටිකර ඇළවීමට සිදුවීම මෙයට හේතුවී ඇත.
කොළඹට වාහන හැත්තෑ අටදහසක් පමණ ඇතුළු වී ඇති අතර මෙම කටයුත්ත නිසා හටගත් තදබදය දුටු ජනපතිවරයා ඒ ගැන සොයා බලා ඇතැයිද එය තාවකාලිකව නතර කරන්නට උපදෙස් දී ඇතැයිද වාර්තා පළව තිබේ.
ඒ අනුව එම ස්ටිකර් ඇළවීමේ කටයුතු අද (8) සිදු නොවනු ඇතැයිද වාර්තා විය.