නුවර තවත් ගසක් කපයි.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    නුවර තවත් ගසක් කපයි.

    ඇයි යකො මේ වගේ අපරාධ කරන්නේ.
    හෙන ගහනවා බන් මේ වගෙ දේවල් කරන එවුන්ට.

    යකො මේ වගේ ගහක් හැදෙන්න කොච්චර කල් යනවද.
    මේවා අහස පොලව උහුලන්නේ නැති අපරාධ.

    උබලටත් මේවා දකිනකොට බඩ පපුව දාලා යනවා ඇති නේද.

    අඩෝ හිතට ලොකු දුකක් එනවා.
    කියවලා බලපන්කෝ Story එක
    http://epaper.dinamina.lk//art.asp?id=2013/03/19/Pg13_0&pt=p&h

    https://www.facebook.com/bevis.manathunga.9
    image.png



     
    Last edited:
    • Like
    Reactions: wdisankalpa

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    lankawe inne maha moda huththala

    ඔව් බන්.

    මේ ලගදි, බොරැල්ල වෝඩ් ප්ලේස් වලත් ලොකු ගහක් කපනවා දැක්කා. (කින්සි පාර ගාව වගේ)

    එක මට දකිනකොට ඇස් වලට කදුලු එන්න තරම් දුකක් ආවා බන්. අඩො ඔය ගස් ටික ලොකු වෙන්න කොච්චර කාලයක් යන්න ඇතිද.
    ඇයි මෙච්චර නවීන ලෝකේ ඔය වගේ පැරනි ගස් තියගෙන අලුත් සංවර්ධන කටයුතු කරන්න බැරි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි එකත් කැපුවද :( තව ගස් පොඩ්ඩයි ඉතුරු නුවර, වැව රවුම වටේ තියෙන ගස් ටිකත් කපයි වගේ ලඟදි. :(
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේකට මචන් සිංහලයා, තම්බියා, දෙමලා, ආගම් කාරයා කිය කිය ඉදලා වැදක් නෑ.

    මේ වගෙ දේවල් හැම කෙනෙක්ම ප්‍රතික්ශෙප කරන දේවල්.

    අපි මචන් ක්ලාස් යන දවස් වල ඔය ගස් යට කොච්චර ඉදලා ඇතිද.

    මම අවුරුදු ගානකින් නුවර ගියාම මම පංති ගියපු හැම පාරක් පරක් ගානේ මම ඇවිද්දා. පරන කාලේ ගොඩක් මතක් උනා.

    ඔය හැම ගහක් එක්කම හැම මනුස්සයෙක්ගෙම මොකක් හරි මතකයක් තියෙනවා ජිවිතේ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ ගහ කපල මස 6ක් විතර වෙනවා.... :( ඕක කැපුවේ ෆැෂන් බග් එකේ ඕනෑකමටලු.... :growl: වගකියන්න ඕනේ නුවර මහා නගර සබාව ...... :no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හපොයි එකත් කැපුවද :( තව ගස් පොඩ්ඩයි ඉතුරු නුවර, වැව රවුම වටේ තියෙන ගස් ටිකත් කපයි වගේ ලඟදි. :(
    මේක කපල දැන් අවුරුද්දකටත් වැඩියි.. ආපිකෝ එක ළඟ ලහ ගහත් කැපුවා... දැන් ඒ හරිය පට්ට රස්නෙයි..:sorry:

    34331_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කපල දැන් අවුරුද්දකටත් වැඩියි.. ආපිකෝ එක ළඟ ලහ ගහත් කැපුවා... දැන් ඒ හරිය පට්ට රස්නෙයි..:sorry:

    34331_n.jpg

    එහෙමද බං. ආපිකෝ එක ළඟ ගහ නං යන එනකොට දැක්ක කපල තියෙනව මේක මීටර් නෑ. මොක උනත් අපරාදේ :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඕක ගොඩක් පරණ සීන් එකක් බන්. එත් වැඩක් නෑ බන් කතා කරලා, ගිය ආණ්ඩුවෙන් market එක ලග තිබ්බ ඒවයි, ඔය උබ දාපු ගහයි කපුවා, මේ ආණ්ඩුවෙන් පේරාදෙණිය පාරේ ඒවා කපනවා. ඔය ගහක් යන්නේ ලක්ෂ 30කට විතර . ලක්ෂ 30කට තක්සේරු කරන්න පුලුවන්ද බන් ඔය ගස්? කොච්චර පරණද? අපේ උන්ට කිසි අගයක් නෑ. වෙන රටවල් වල උන් වවද්දී අපේ උන් මුදලාලිලා එක්ක එකතුවෙලා කාන්තාරයක් කරගන්න හදනවා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙමද බං. ආපිකෝ එක ළඟ ගහ නං යන එනකොට දැක්ක කපල තියෙනව මේක මීටර් නෑ. මොක උනත් අපරාදේ :(
    ඔව් බං, වෙන රටවල් සංවර්ධනය වෙන්නෙ පරිසරය ආරක්ෂා කරගෙන.. ඒට අපේ :sorry:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවර නගරාදිපතියට ගස් පෙන්නන්න බෑ බං ...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Mekai bung Nuwara kiyanne patta busy and patta traffic ekak set wenawa. Oya gahaka aththak kadan watunath minihek marenna puluwan. Aparade thaami, Eth loku gas para maddata set wen na man nam hithanne
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕක ගොඩක් පරණ සීන් එකක් බන්. එත් වැඩක් නෑ බන් කතා කරලා, ගිය ආණ්ඩුවෙන් market එක ලග තිබ්බ ඒවයි, ඔය උබ දාපු ගහයි කපුවා, මේ ආණ්ඩුවෙන් පේරාදෙණිය පාරේ ඒවා කපනවා. ඔය ගහක් යන්නේ ලක්ෂ 30කට විතර . ලක්ෂ 30කට තක්සේරු කරන්න පුලුවන්ද බන් ඔය ගස්? කොච්චර පරණද? අපේ උන්ට කිසි අගයක් නෑ. වෙන රටවල් වල උන් වවද්දී අපේ උන් මුදලාලිලා එක්ක එකතුවෙලා කාන්තාරයක් කරගන්න හදනවා

    මාකට් එක ඉස්සරහා දැන් ේල් පාර දිගට අර ෆාම් ගස් වගයක් හිටවලා නේද.. ගස් කපලා එතැන පාර ලොකු කරාට තාම ට්‍රැෆික් එකනං එහෙමමයි..:eek::eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රේල් පාර අයිනේ කඩ අයින් කරපු හරියේ පාර ලොකු කරලද බන් දැන්. අන්තිමට යද්දී නං පාර තිබ්බ විදියමයි.