haha
පෙනුම: නුවර පළාතේ තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි හයට වඩා උසය.
othanin eha kiyewwe na![]()

kandy euntharam jarara jathiyak loweth na

ai ehema kiyanne hamoma 5'10+ wage ban kollo dan... math 5'11 almost 6 shoes dammama...![]()




එක එක පකයල සිංහලව බෙදන්න හිතාගෙන දාන පෝස්ට් වල හුරේ දාපල්ල...
අපිට වැරදුනේ ඕකයි..




Ow ow .. kana langeta wath set wenne kalathurakin wage ekek![]()

අනික් පැතිවල උන් එක්ක බලද්දි නුවර එවුන්ගෙ තියෙන එකම වෙනස උන්ගෙ තියෙන මාන්නක්කාර කම විතරයි.
ෆේස්බුක් එකෙත් නුවර එවුන් "නුවර නුවර" කියාගෙන හෙන ගොබ්බ ආතල් ගන්නේ.![]()
Okane ubala nuwara awilla wath na.. habai talks nam denta dannawa hodata.![]()

Mage priyathama nagare...wediya awoth age nethi wenewane ...kalathurakin tamai enne![]()
uba koheda?anna ehema kiyapallauba koheda?

.වයිප් ට ලින්ක් එක යවන්න ඔ්නි
