නුවර පළාතේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ගු&#3499

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    haha

    පෙනුම: නුවර පළාතේ තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි හයට වඩා උසය.

    :lol::lol:

    othanin eha kiyewwe na :)
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    haha

    පෙනුම: නුවර පළාතේ තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි හයට වඩා උසය.

    :lol::lol:

    othanin eha kiyewwe na :)

    ai ehema kiyanne hamoma 5'10+ wage ban kollo dan... math 5'11 almost 6 shoes dammama... :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනික් පැතිවල උන් එක්ක බලද්දි නුවර එවුන්ගෙ තියෙන එකම වෙනස උන්ගෙ තියෙන මාන්නක්කාර කම විතරයි. :yes:

    ෆේස්බුක් එකෙත් නුවර එවුන් "නුවර නුවර" කියාගෙන හෙන ගොබ්බ ආතල් ගන්නේ. :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    Ow ow .. kana langeta wath set wenne kalathurakin wage ekek :lol::cool:

    Okane ubala nuwara awilla wath na.. habai talks nam denta dannawa hodata. :growl:

    අනික් පැතිවල උන් එක්ක බලද්දි නුවර එවුන්ගෙ තියෙන එකම වෙනස උන්ගෙ තියෙන මාන්නක්කාර කම විතරයි. :yes:

    ෆේස්බුක් එකෙත් නුවර එවුන් "නුවර නුවර" කියාගෙන හෙන ගොබ්බ ආතල් ගන්නේ. :lol:

    Ai api nuwara kiwwama mokadda eke gobba athal eka...? Ubala dakune ipadunata api pali na... dakuna lokuth na...