කඳුළු කතාවක්
ඒ ඇතා පවුකාරය
ඒ නිසා ගිණි ජාලාවන් මැද
දම් වැල් වලින් සිර කර
පාද අමාරුවෙන් උස්සාගෙන
ගිණි පිටවෙන බල්බ් වැල්
ඇගේ ඔතාගෙන හෙන්ඩුවට බයේ
රෑ දහයක් නිදිවර්ජිතව වීදි සන්චාරය කරයි. මේ පවු ගෙවීම මේ ආත්මයෙන්
අවසන් වී මතු ආත්ම භවයක
Removed
Removed
තෙරුවන් සරණයි.....!
Removed කඳුළු කතාවක් - මේය භක්තියෙන් අන්ද වූවන්ට නොව නුවණින් දහම පරිශීලනය කරන්නන්ටය
ඔබ නොදකින, දැක්කත් නොදැක්කා වගේ සිටින තවත් එක් කඳුළු කතාවක්, ධර්මය සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්නට වෙර දරන මහත්මයෙක් විසින් ජායාරුපයට නගා ඔහුගේ සිතුවිල්ල සමග මෙසේ මුසුකොට තිබුණි...

Last edited: