නුවර පෙරහැරේ කඳුළු කතාවක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කඳුළු කතාවක්

    Removed කඳුළු කතාවක් - මේය භක්තියෙන් අන්ද වූවන්ට නොව නුවණින් දහම පරිශීලනය කරන්නන්ටය

    ඔබ නොදකින, දැක්කත් නොදැක්කා වගේ සිටින තවත් එක් කඳුළු කතාවක්, ධර්මය සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්නට වෙර දරන මහත්මයෙක් විසින් ජායාරුපයට නගා ඔහුගේ සිතුවිල්ල සමග මෙසේ මුසුකොට තිබුණි...

    ඒ ඇතා පවුකාරය
    ඒ නිසා ගිණි ජාලාවන් මැද
    දම් වැල් වලින් සිර කර
    පාද අමාරුවෙන් උස්සාගෙන
    ගිණි පිටවෙන බල්බ් වැල්
    ඇගේ ඔතාගෙන හෙන්ඩුවට බයේ
    රෑ දහයක් නිදිවර්ජිතව වීදි සන්චාරය කරයි. මේ පවු ගෙවීම මේ ආත්මයෙන්
    අවසන් වී මතු ආත්ම භවයක
    Removed
    Removed
    තෙරුවන් සරණයි.....!

    10153837_10202979969995841_821251873_n.jpg

    664895_4602916306557_771248728_o.jpg

    1016730_10201088379027249_2045369319_n.jpg

    1610783_10203977384610583_527917711406912323_n.jpg

    1625592_10202746568480949_303130323_n.jpg

    1888861_10202701052463077_1667982625_o.jpg

    1907904_10202725354150604_1219989937_o.jpg

    10308107_10205212205520334_5035863816356635663_n.jpg

    10322601_10203977469572707_1984759926218030043_n.jpg

    10418152_10205212213200526_7467731649045153720_n.jpg

    10443247_10203962785205607_8166862082009718469_o.jpg

    10603810_10203962971410262_3676987735263631060_o.jpg

    10604603_10203977405371102_7057785268707473069_o.jpg

    10818407_10205212205760340_3609543427701826903_o.jpg

    10846366_10205212205400331_5970658855780814496_n.jpg

    10887441_10205212212800516_7256011795232926474_o.jpg

    10923763_10205212212760515_4741049811759741849_o.jpg

    67890_4731953372403_131560367_n.jpg

    229877_4535930831962_740599667_n.jpg

    263406_4602960307657_641891082_n.jpg

    999250_10200995878714799_2031321081_n.jpg

    1082511_10201472232743352_549054288_o.jpg

    1237304_10201436162961630_1472725286_o.jpg

    1269894_10201465450093790_42533059_o.jpg

    1274523_10201679293719747_263847523_o.jpg

    1795486_10202746857728180_686063029_n.jpg
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අැයි දම්වැල් වල උල් කටු හයිකරලා තියෙන්නේ සතාගේ කකුල තුවාල වෙනවනේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අැයි දම්වැල් වල උල් කටු හයිකරලා තියෙන්නේ සතාගේ කකුල තුවාල වෙනවනේ.

    දම්වැලේ ආරක්ෂාවට වෙන්න ඕනේ මචන් ..මමත් එක ගැන හරියටම නම් දන්නේ නෑ
    කොහොම උනත් හරිම සංවේදී බන් මේ සිද්දිය
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ක්‍රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.

    වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දම්වැලේ ආරක්ෂාවට වෙන්න ඕනේ මචන් ..මමත් එක ගැන හරියටම නම් දන්නේ නෑ
    කොහොම උනත් හරිම සංවේදී බන් මේ සිද්දිය

    පව් බන් සත්තු ටික.ඔය අලි නටන්න පුරුදු කරනකොටත් බඩට යටින් ගිනි ගොඩක් ගහනවලු ඒ එක්කම බෙර ගහනවලු ගින්දර සැරට නටනවලු පස්සේ උන් නිකන්ම බෙර සද්දෙට හුරු වෙනවලු .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.

    වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?

    එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
    බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පව් බන් සත්තු ටික.ඔය අලි නටන්න පුරුදු කරනකොටත් බඩට යටින් ගිනි ගොඩක් ගහනවලු ඒ එක්කම බෙර ගහනවලු ගින්දර සැරට නටනවලු පස්සේ උන් නිකන්ම බෙර සද්දෙට හුරු වෙනවලු .

    :(:(:( අප්පෝ ..දෙයියනේ ..මොන අකුසලයක් ද ..!! ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට කරුණාවක් පහල වෙන්නේ නැත්තේ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    උම්බලගේ ගේම් නොදන්න අපි ...

    එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
    බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ :no:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :(:(:( අප්පෝ ..දෙයියනේ ..මොන අකුසලයක් ද ..!! ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට කරුණාවක් පහල වෙන්නේ නැත්තේ

    හරියටම දන්නේ නැහැ බන් කරන විදිය claas යන දවස් වල sir කෙනෙක් කිව්වේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ කියන කතාව ඇත්ත කියල මං පිලිගන්නව :yes:

    ඒත් උඹට ෂුවර්ද මේව පෙරහැරේ යන අලි / ඇත්තුන්ගෙ ෆොටෝස් කියල? මොකද මං කවදාවත් ඔයි පෙන්නලා තියනව වගේ දම්වැල් කොහෙවත් දැකල නෑ :eek:

    මේ උඹම ගත්තු ෆොටෝස්ද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ කියන කතාව ඇත්ත කියල මං පිලිගන්නව :yes:

    ඒත් උඹට ෂුවර්ද මේව පෙරහැරේ යන අලි / ඇත්තුන්ගෙ ෆොටෝස් කියල? මොකද මං කවදාවත් ඔයි පෙන්නලා තියනව වගේ දම්වැල් කොහෙවත් දැකල නෑ :eek:

    මේ උඹම ගත්තු ෆොටෝස්ද?

    නෑ මචන් .. මම ගත්තේ Save Elephants in Sri Lanka page එකෙන් ...මම නම් මචන් දැකල තියනව මේ විදිහට සත්තු දුක් විදිනවා :(:( .. කරුණාකරලා මේක නුවර පෙරහරට කරන අපහාසයක් විදහට දකින්න එපා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    dan machan kaleka idan peraherawal walata lesthi karana alinge photo ohoma gahala danawa perhaerak iwara weddima.poddak balapan.

    eka kese wethath alinta mehema duk deela karaduwa wadammanawanam eka maha pawak.baluma wedak.

    P.S. mehema katu thiyena damwel nam dekalama ne meeta kalin.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ මචන් .. මම ගත්තේ Save Elephants in Sri Lanka page එකෙන් ...මම නම් මචන් දැකල තියනව මේ විදිහට සත්තු දුක් විදිනවා :(:( .. කරුණාකරලා මේක නුවර පෙරහරට කරන අපහාසයක් විදහට දකින්න එපා

    අනිවා මමත් උඹ වගේම සත්තු දම්වැල් දාල හිර කරනවට විරුද්දයි :yes:

    ඒත් ඉතින් බලන කට්ටියගෙ ආරක්ෂාව ගැනත් හිතන්න එපැයි කොහොම හරි හැම දේටම දෙපැත්තක් තියනවා :oo: