නුවර පෙරහැරේ කාන්තාවෝ නටන්නේ නැහැලු නේද? මේ කතරගම වෙන්න ඇති.
PAKO Kanday pera hare ganu yanne naha
oya katharagama
පෙරහැරවල කෙල්ලො නටනවද බන්?
Technically it can't be doneදන්නවා නම් නම ගම එක්කම දාපන් පුතේ.
මමත් නුවර කොල්ලෙක්. (හැබැයි නුවර කිව්වට නුවරම නෙමෙයි හොඳේ.)
මැරි කරන්න කෙල්ලෙක් හොයනවා.
හම්මේ, කොහොමට තියෙයිද මොණර නැටුම නටන්න ගත්තහම?

එහෙම නෑ පොන්ස් නුවර පෙරහැරේ.නැට්ටුවෝ අඩු කුළේ නේද ?
(මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
අඩෝ ඒ කියන්නෙ මං gay හෝ bisexual ද බං?Afaik oya kellek wenna be.
Nuwara perahare Kello inne Paththini dewale kotase vitharai. E lastma kotase
Katharagama dewala kaalleth kello ne. Monarata natanne trans ewun. Okatath passe Paththini dewale kotasa enne.
Why do you say so?අඩෝ ඒ කියන්නෙ මං gay හෝ bisexual ද බං?![]()
@RedProMaxxa_2 නුවර කියපු නිසා ඇහුවෙමේක් අප් එක හේදුව ම ඒකිට වත් ඒකි අඳුර ගන්න බැරුව ඇති.
එහෙම නෑ පොන්ස් නුවර පෙරහැරේ.
නුවර පෙරහැරේ නටන්නේ උසස් කුලේ උන්. ගොවිගම.
මළ ගෙවල්, දානේ ගෙවල් වල බෙර ගහන උන් තමා අඩු කුලේ
වල්කමකට නෙවෙයි බං, මට සිරා ක්‍රෂ් එකක් ආවා මේ නම්කි දැක්කහම!Why do you say so?
Oka Nuwara Perahare Katharagama Deeala kotasa nam oya kellek wenna be ban. Ekko Kollek nathnam transවල්කමකට නෙවෙයි බං, මට සිරා ක්‍රෂ් එකක් ආවා මේ නම්කි දැක්කහම!
මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.@RedProMaxxa_2 නුවර කියපු නිසා ඇහුවෙ
මොකද නුවර උන්ගෙ සමහර උන්ගෙ
එහෙම ගෝත්‍රික අදහස් තියෙන නිසා
(ඌ නම් එහෙම නෑ වගේ )
ඕක නම් ගොන් කතාවක් බන්මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.
දැන් බලපන් බස් වල බුලත් කෙල ගහගෙන ,කොච්චි වල චටර් විදිහට යන උන් ,ටිකක් වෙලා යනකොට තේරෙනවා උන් හෙන ගොඩේ උන් කියලා
නුවර පෙරහැරේ දේවාල වල නැටුම්, පෙරහැර එක්ක ගැලපීමක් නෑ. පසුකාලීනව එල්ලපුව කියල බැලූබැල්මටම පේනව....මොනවද බන් දැන් මේ පෙරහැරවල යන නැටුම්
උඹ කොහොමද ඔටාරගේ චූ පැත්ත ගැන දන්නෙ? මේව දැවෙන ප්‍රස්න බං!Aliyek Perahare Giyama tamai Otaragei anit ungei chichhiya wet wenne, ahinsaka podi lamainwa natawaddi ekekgewat saddayak nene???? Why???
Otarage wahallu tika usi usi..![]()
උඹ කොහොමද ඔටාරගේ චූ පැත්ත ගැන දන්නෙ? මේව දැවෙන ප්‍රස්න බං!
ඕවා අඩුකුලේ මගුලක් නෙමේ බන් ඒ උන් හැදුනු වටපිටාවෙන් ආපු දේවල්. හැදුනු වටපිටාව තීරණය වෙන්න බලපාන්නෙ ආර්තික මට්ට්ම, ජීවත් වෙන ප්‍රදේශය වගේ දේවල්.මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.
දැන් බලපන් බස් වල බුලත් කෙල ගහගෙන ,කොච්චි වල චටර් විදිහට යන උන් ,ටිකක් වෙලා යනකොට තේරෙනවා උන් හෙන ගොඩේ උන් කියලා
ආගම මාරු කිරීමක් නෑ බන් ගොඩක් අය ඒ නම් යූස් කරා ට්‍රෙන්ඩ් එකට. ආගම මාරු කරපු අය තමා දැන් Christians ල ඉන්නෙ.ගොඩක් උන් ඉන්ග්‍රීස් ප්රිතෘග්රීසි නම් තියෙන උන්
කුළ බේදය නිසා ආගම මාරූ කරපු අය .