නුවර පෙරහැරේ ටිකට්ස්

truebox

Member
Jul 28, 2011
88
9
0
පෙරහැර කවදද මචන්?මටත් හරි ආසයි බලන්න මම බලලා තියෙන්නේ එක පාරයි සජීවීව
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පොඩ්ඩක් හිටපං.. තාම විකුණන්නේ නෑ..
    ක්වින්ස් එක ලඟ ගණන්.. 1000-5000 වෙනවා.. සුද්දන්ට තමයි එතන වැඩි තැන.
    සිටි සෙන්ටර් එකෙන් ගන්න පුලුවන්.. මහජන බැංකුවේ කවුරු හරි අදුරනවනම් ටිකට් නොමිලේ ගන්න පුලුවන්.. පෙරහැර යන හැම සැරේම පාස් 02ක් දෙනවලු..
    තව ටික දවසකින් විස්තර දෙන්නම්..