නුවර පෙරහැරේ ටිකට්ස්
නුවර පෙරහැරේ සීට් වල ඉඳගෙන බලන්ඩ ටිකට්ස් ගන්ඩ තැනක් දන්නවද බන්?වටිනාකම කීයේ ඉඳන්ද දන්නේ නෑ නේද ටිකට් විකුණන්නේ?


mata neme ban ammataie thathataie dekak aran denda.ape ammata wediwela hitagena hitiyoth danis amaruwa hadena hinda wedi wela hitagena inda amaruie.ekaie mama me baluweticket? are you nutz?![]()

නුවර පෙරහැරේ සීට් වල ඉඳගෙන බලන්ඩ ටිකට්ස් ගන්ඩ තැනක් දන්නවද බන්?වටිනාකම කීයේ ඉඳන්ද දන්නේ නෑ නේද ටිකට් විකුණන්නේ?
මට කලින් නුවර යන්ඩම වෙයි වගේ නේදroute ekey hotels walin ahanna....esp queens hotel...ehema naththam peraharata kalin e paththe karakila balanna...oney tharam kattiya innwa places vikunanna

tipitip packet ekakuth issuwa ape ekek.. ai yako plastic putuwe indan para diha balan inna 1200k ekekgen. api 6k kiyalawath ekekta 1000 gane dunnehedat's gud news.thanks for d infoකලු පූසා;10731394 said:lankawe eunta shop issaraha thiyena putuwala ganan 1000-2500. forinerslata 2000-*****.. oya gana demme ekkenekta honde.. godak quality place bara ganan. podi sillara kadeka issaraha thama 1000 wage set wenne.. apith hitiye hal messo goniyak gawatipitip packet ekakuth issuwa ape ekek.. ai yako plastic putuwe indan para diha balan inna 1200k ekekgen. api 6k kiyalawath ekekta 1000 gane dunnehe

මට කලින් නුවර යන්ඩම වෙයි වගේ නේද![]()
ado eka balanna ticket ganna onida ban?api baluvane nikan
![]()
නුවර පෙරහැරේ සීට් වල ඉඳගෙන බලන්ඩ ටිකට්ස් ගන්ඩ තැනක් දන්නවද බන්?වටිනාකම කීයේ ඉඳන්ද දන්නේ නෑ නේද ටිකට් විකුණන්නේ?
අපිත් යන්න හිතාගෙන ඉන්නේ මේ සැරේ....![]()
