නුවර පෙරහැර 2019

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    2yoadle.jpg

    මචං, මට මේ පාර නුවර පෙරහැර බලන්න යන්න හිතුණා පවුලේ අයත් එක්ක. පවුලේ අයත් එක්ක ඉඳගෙන බලන්න හොඳ තැනක් ,ටිකට් ගන්න විදිහ , ලෑස්ති වෙලා යන්න ඕනේ විදිහ බලන්න ගිය කාටහරි කියන්න පුලුවන්ද? පොඩි එකෙකුත් ඉන්න හින්ද ටිකක් හොඳ තැනක් බැලුවේ 10,000/= කට වගේ…

    කලබල හින්දා මේ පාර පෙරහැර නවත්වන එකක් නෑ නේද?
     
    Last edited:

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඒ පෙරහැර බලන්න සල්ලි ගෙවන්න ඕනේද?😱😵
    කවදාවත් ගිහින් නෑ ආසයි පොඩි එවුන් එක්ක යන්න.

    පොඩි විස්තරයක් දාන්න බලන්න
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ඒ පෙරහැර බලන්න සල්ලි ගෙවන්න ඕනේද?😱😵
    කවදාවත් ගිහින් නෑ ආසයි පොඩි එවුන් එක්ක යන්න.

    පොඩි විස්තරයක් දාන්න බලන්න

    perahara balanna salli ganne na ban. wadi karadarayak nathiwa hodata balanna puluwan seat ekak wen karagaththama. balana thana anuwa gana wenas wenawa ban. mama nam kawadawath ehema seat wala idan balala na.