නුවර, පේරාදෙණිය යාලුවන්ගෙන් උදව්වක් ඕනේ...!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
නුවර, පේරාදෙණිය යාලුවන්ගෙන් උදව්වක් ඕනේ...!

යාලුවනේ පේරාදෙණිය ප්‍රදේශයේ ගනේගොඩ දේවාලය නමින් දේවාලයක් තියෙනවද? කොළඹ ඉදන් එනවනම් එන්නේ කොහොමද කියල ඒ පැත්තේ ඉන්න යාලුවෙක් කියනවද?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    bump

    gPuCpCR.png
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ane bn..mamath inne pera....ganegoda sri katharaganma dewalaya kiyala nam ekak ahala thiyenawa...eth mama danne na bn...owa koheda thiyenenne kiyala...dewala nam godak athi...

    bump
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    දේවාලේ තියෙනවා.

    කොළඹ නුවර පාරේ එන්න :rolleyes:
    පේරාදෙණිය ගලහා හන්දියට ඇවිත් ගලහා පාරට හැරෙන්න ( පේරාදෙණිය කැම්පස් එක මැදින් පාර තියෙන්නේ.

    දිගටම කි.මි.4 ක් විතර ආපුවහම පාර දෙකට බෙදෙනවා. ගලහා පාර හා දොලුව හරහා ගම්පොල කියලා

    දොලුව හරහා ගම්පොල පාරේ යන්න. කි.මි. 8 ක් විතර තියෙන්නේ. පාරට දකුණු පැත්තෙන්‍
    වෙලක් මැද තියෙන්නේ. හොයාගන්න අමාරු නෑ. දොලුව පාරේ යන ගමන් පාරේ අයගෙන් අහන්න. ඕන කෙනෙක් දන්නවා
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25

    කපුවාම ඇවිල්ලා පාර කියලා තියෙන්නේ:nerd::nerd:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    dewala gane gihin eka eka ewa illanna ubalata pissuda ban, uba mahansi unoth ubata labei, nikan mithya, passe yanna epa.....
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    LOOKA HOREK. Eyi ban mechchara mooda.

    Colombo hitiyata thaama 18 Century da inne.
     
    Last edited: