නුවර බැංකු උදව්

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    නුවර KCC කොමර්ෂල් බැංකුවේ මැනේජර් නෝනා ශේප්ද බන්. පොඩි වැඩක් කරගන්න තියෙනවා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නුවර KCC කොමර්ෂල් බැංකුවේ මැනේජර් නෝනා ශේප්ද බන්. පොඩි වැඩක් කරගන්න තියෙනවා.
    බැංකු නෝනල නම් ඉතින් ශේප් වෙන්න බෑ හොදට බර දාලා වැඩේ කරන්න වෙනවා. ෆිටි වුනොත් ඕඩී දෙයි හිටු කියලා
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නේ.. මුලින් ඒක කියපන් බලන්න
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නේ.. මුලින් ඒක කියපන් බලන්න
    Bankuwen idamakata ukas nayak aran ape mama. Eka gewala awurudu 2 kata kalin. Clearance letter ganna gihin na. Dan liyuma head office yawala ethanin archives yawalalu.