ධර්මය ශ්‍රවණය කරපු අය සතර ස්ථාන වලට ඇවිත් වැද පුදාගත්තම තමයි සොවාන් ඵලයට අවශ්‍ය බුද්ද ශක්තිය ලැබෙන්නේ.පරිනිබ්බාන සුත්‍රය ගැඹුරින් විග්රහ කරන කොට ඒක ඇත්තක් කියලයි පේන්නේ.ඒක තමයි බුදුන් උපන්නේ කොහෙද කියලා හොයන ඒකේ වැදගත්කම
අගෝස්තුවේ පලවෙනි බූ චලනය ඇති වෙලා තියෙන්නේ මහමෙව්නාවේ හාමුදුරුවෝ හිරිවඩුන්නේ බණ කියලා හිරිවඩුන්නේ බුදුන් බුදු උනේ නෑ කියලා අපහාස කරපු දවසේ .. මේ භූ කම්පනය ආවේ හිරිවඩුන්නේ බෝධියේ බුදුන් බුදු උනයි කියන වජ්රාසණය භික්ෂූන් එකතු වෙලා පස් දාලා වහලා දැම්මයින් පස්සේ. සිදුහත් උපත සිදු උනයි කියන්නේ තෙල්දෙනිය බඹරගල පන්සලේ .දිගනට ගොඩක් ලගයි. බුද්ද ශක්තිය මේ සියලු ස්තාන වල තැම්පත්වෙලා තියනවයි කියලයි කියන්නේ . ඒ වගේම ලoකාවේ සතර ස්ථාන ඒක රේඛීයව තමයි පිහිටලා තියෙන්නේ .අදටත් කිසිම බලදාරියෙක්ට මේ කම්පන වලට හේතු හොයාගන්න හම්බෙලා නෑ.

