නුවර භූ චලනයේ අභිරහස

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    125847788_1003498120147994_2814019501100386781_o.jpg


    ධර්මය ශ්‍රවණය කරපු අය සතර ස්ථාන වලට ඇවිත් වැද පුදාගත්තම තමයි සොවාන් ඵලයට අවශ්ය බුද්ද ශක්තිය ලැබෙන්නේ.පරිනිබ්බාන සුත්‍රය ගැඹුරින් විග්‍රහ කරන කොට ඒක ඇත්තක් කියලයි පේන්නේ.ඒක තමයි බුදුන් උපන්නේ කොහෙද කියලා හොයන ඒකේ වැදගත්කම:yes:


    අගෝස්තුවේ පලවෙනි බූ චලනය ඇති වෙලා තියෙන්නේ මහමෙව්නාවේ හාමුදුරුවෝ හිරිවඩුන්නේ බණ කියලා හිරිවඩුන්නේ බුදුන් බුදු උනේ නෑ කියලා අපහාස කරපු දවසේ .. මේ භූ කම්පනය ආවේ හිරිවඩුන්නේ බෝධියේ බුදුන් බුදු උනයි කියන වජ්‍රාසණය භික්ෂූන් එකතු වෙලා පස් දාලා වහලා දැම්මයින් පස්සේ. සිදුහත් උපත සිදු උනයි කියන්නේ තෙල්දෙනිය බඹරගල පන්සලේ .දිගනට ගොඩක් ලගයි. බුද්ද ශක්තිය මේ සියලු ස්තාන වල තැම්පත්වෙලා තියනවයි කියලයි කියන්නේ . ඒ වගේම ලoකාවේ සතර ස්ථාන ඒක රේඛීයව තමයි පිහිටලා තියෙන්නේ .අදටත් කිසිම බලදාරියෙක්ට මේ කම්පන වලට හේතු හොයාගන්න හම්බෙලා නෑ.:yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SJ91 පොන්ස් රෙද්දක් ඇඳගන පරණ ප්‍රොෆයිල් එකෙන් එන්න බැරිව දැන් වෙන එකකින් ඇවිත් ෆුක දෙනවා. පලයංකො බං වදයක් නොවී...
     
    • Like
    Reactions: nicjosh83

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ධර්මය ශ්‍රවණය කරපු අය සතර ස්ථාන වලට ඇවිත් වැද පුදාගත්තම තමයි සොවාන් ඵලයට අවශ්ය බුද්ද ශක්තිය ලැබෙන්නේ.
    Koheda ban ehema ekak thiyenne? budhdha shakthiya kiyanne mokakda? eka kohomada sovan vena ayata lebenne? Moda katha ban.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Koheda ban ehema ekak thiyenne? budhdha shakthiya kiyanne mokakda? eka kohomada sovan vena ayata lebenne? Moda katha ban.
    ඔව් බං මූ නිකං ආර්ය උපවාද කරගන නිරගාමී වෙන්න හදනව.. ත්‍රිපිටකේ අකුරක් වත් කියවල නැති සොන්නයා..
    මචං උඹ දන්නවද මූ කතෝලික ඩයල් එකක්. එකපාරක් බෞද්ධ සහතිකයක් ගැන කියවන්න ඇවිත් ත්‍රෙඩ් එකක් දාගන චාටර් උනා. ක්‍රිස්තියානි සහතිකේ වගේ එකක් බෞද්ධයන්ටත් තියනව කියල මූ හිතං හිටියෙ.. ඒකෙන් තමා වැඩේ මාට්ටු උනේ... පොලවෙ පස්කන්න හැදුව එදා...

    SJ91 කියල සර්ච් කරල බලපං කිරිය. නැත්තං ගූගල් එකේ. මූ දාපු ගොං ත්‍රෙඩ්ස් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම... ලියන පැටන් එකෙන් අඳුනගත්තෑකි මූ ඌමයි කියල...

    ඒ දාපු ත්‍රෙඩ්ස්වලට අපි කටඋත්තර නැති කලාම තමා වෙන ප්‍රොෆයිල් එකක් හදං ඇවිත් උක දෙන්නෙ මෙතන...
     
    • Like
    Reactions: san** and adeeezzz

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mevage thread dana eka hodai apit mongal dial tika aduragen unwa ignore list ekat add karaganna :lol:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Koheda ban ehema ekak thiyenne? budhdha shakthiya kiyanne mokakda? eka kohomada sovan vena ayata lebenne? Moda katha ban.
    මහාපරිනිබ්බාන සුත්‍රය කියවන්න. ඒකේ සතර ස්ථාන වලට ගිහින් සoවේග උපදවගන්න කියලා කියන්නේ දුක්වෙන්නයි කියන එක නෙමේ . බුදුවරු පරිනිර්වාණයට පත් වුනාම මනෝ කාය විනාශ වෙන්නේ නෑ .මෙහි කාය වචනයේ නිරුක්ති අර්තය ක්‍රියාකාරකම් යන්නයි.කල්ප විනාශය වෙනකම් තියනවා.ඒක සතර ස්ථාන වල තියනවා. ඒක ශක්තියක්.ඒකටයි බුද්ද ශක්තිය කියන්නේ . ඒ අනුසාරෙන් තමයි බුදුවරයෙක් ජීවමානව නැති කල සොවාන් වෙන්න ශක්තිය සපයන්නේ. ඒ හින්දයි සද්දස්ස කුලපුත්‍රයන්ට තමන්වහන්සේගේ පරිනිර්වාණෙන් පසු සතර ස්ථාන වලට යන්නයි කිව්වේ.දුකෙන් මිදෙන්න බණ දෙසන බුදුවරු සතර ස්ථාණ වලට ගිහින් අඩන්නයි කියලා දේශනා කරන්නේ නෑ .දැන් යන්නේ ධර්ම විකෘතියක් ..වැඩි විස්තර සදහා මීවනපලානේ හිමිගේ දේශනා ශ්‍රවණය කරන්න.සියලු බුදුවරුන්ගේ ශක්තීන් විශ්වයේ තියන බුද්දශක්තීන් සමග එක් වෙනවා.එසේ වෙන්නේ අදාල බුදුවරුන්ගේ යුග වල කල්පවිනාශ සමයන් වලදී. අපි පිලිමයකට මල් තියලා වැදලා වැඩක් නෑ. අපි වදින්න ඔනේ පිලිමෙට බුද්ද ශක්තිය සිහිපත්කරලා . පිලිම සිරිපතුල් වලට වදින එකේ සැබෑ තෙරුම තමයි ඕක.සතර ස්තාන වල නිවැරදි පිහිටීම හොයාගන්න එකේ වැදගත්කමත් මෙකයි.අද ඉන්දියාව නෙපාල ලුම්බිනිය පිලිගන්නේ නෑ .




    https://www.youtube.com/c/ParamaNibbanaDharmayathanaya/playlists