නුවර ලෝ බජට් නවතින්න තැනක් ?

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    perahera balanna gihin nawathinna thenak reccomand karanna puluwanda ubla gihin thiyena? perahera iwara wela nidaganna witharak nisa loku budget ekaka hotel ekak therumak ne.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,775
    4,874
    113
    perahera balanna gihin nawathinna thenak reccomand karanna puluwanda ubla gihin thiyena? perahera iwara wela nidaganna witharak nisa loku budget ekaka hotel ekak therumak ne.
    ආ නිදාගන්න විතරනේ. එහෙනම් මෙන්න @lasankandy, @Lakshan-Seram මෙයාල ඔයාට දේවි තැනක්. නිදාගෙන ඊට පසුවෙනිදා නැගිට්ට පැදුරෙන් යන්න ඕනේ හොඳේ (පැදුරත් අරන් යන්න එපා ඒක තියල යන්න ඊලග එකාට). ආයේ අද යන්න බෑ, හෙට යනවා/ දවල්ට කාල යනවා / වැස්සේ නැතොත් යනවා වගේ බයිලා බෑ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,775
    4,874
    113
    thaniyamada????
    නෑ බන් එයාගේ වයිෆුයි, වයිෆ්ගේ නංගියි, නංගිගේ යාළුවයි ඉන්නවා මයි හිතේ.

    stock-vector-three-cute-girls-and-one-boy-with-a-bouquet-of-flowers-in-cartoon-style-isolated-...jpg
     
    Last edited:
    • Haha
    Reactions: Skr97

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පේමන්ට් එකේ තමයි
    හැබැයි පහුවෙනිදා පාන්දරම කොට්ට මෙට්ට අකුලන් යන්න
     
    • Haha
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    guest house thamayi.
    wells park eka kittuwa tiyenwa (rajapihilla rd eke). perahara balala payin yanna puluwan dura