
ම්ම්ම්
mmm..Nuwara laccanama weccata sago
නුවර ලස්සන වහින කොට
පොල්ගොල්ල ඩෑම් එක ඇරපු ගමන් පිගා ඔය ජබොක්
කුණු කානු වල බුබුලු බුබුලු
හරිම ලස්සනයි
තාලෙට කියන්න… “සෙංකඩගල නුවරට වහින වැස්ස..”
අඩු කුලේ උන්ගෙ කකුල් පාරවල් මැකෙන්නම වැහි දෙයියො පොළව හෝදනවා
එක නම් ඇත්තනුවර තමා කොළඹ ඉදන් 100 km යන්න වැඩිම වෙලාවක් ගතවන නගරය. කාර් / බස් / කෝච්චි මොන ක්‍රමේට ආවත් ගාට ගාට තමා යාගන්න වෙන්නේ. එහෙම ගාට ගාට ගිහින් අන්තිමට මේ විදියට කුණු වතුරේ බැහැගෙන යන්නත් ඕනේ. අයියෝ සංසාරේ !!!!!!!!!![]()
කවදාවත් යට වෙලා නෑ මතක ඇති කාලෙකඅඩෝ මාර සීන් එක නේ.
අර අලුත් ගුඩ්ශෙඩ් එක හින්දා වෙන්න ඇති නේද කානු හිර වෙලා වතුර බ්ලොක් වෙලා ඇත්තේMaintenance karrne nathi moda harak ne.loku kanu line ekak thibba connect wenne kelinma.palleha alata . Mewata accountability ganna kauruwath na ne redda
නුවර ලස්සන යටවෙලා තියෙනකොට
කෝච්චියේ එන අයට විතරයි අත් දැකීමAdo දැන් payakata kalin otanin awe wahane, echchara Haiyen wasse nane
එන්නම්මා යේක යට වෙලා නේද ?
ගු ටවුමක් නුවර කියන්නේ. කෑලි නන් සුපිරි හැබැයි ඉටිකිරිස්
කෑලි නෙමෙයි මචන්. මැණිකෙලා. ආ දැන් හරියට කියපන්. මැණිකෙලාගු ටවුමක් නුවර කියන්නේ. කෑලි නන් සුපිරි හැබැයි ඉටිකිරිස්
ම්ම්ම්
යකෝ මේකි මේකෙ effect එකක් දාලා තියේ මූන කෙට්ටු වෙන්න ඒක මට අද මීටර් උනේ
------ Post added on Nov 5, 2022 at 8:50 PM