නුවර ස්ටෙශන් එක යට වෙලා 😵‍💫😵‍💫😵‍💫

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    නුවර තමා කොළඹ ඉදන් 100 km යන්න වැඩිම වෙලාවක් ගතවන නගරය. කාර් / බස් / කෝච්චි මොන ක්‍රමේට ආවත් ගාට ගාට තමා යාගන්න වෙන්නේ. එහෙම ගාට ගාට ගිහින් අන්තිමට මේ විදියට කුණු වතුරේ බැහැගෙන යන්නත් ඕනේ. අයියෝ සංසාරේ !!!!!!!!!😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    nsLvwGZ.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mmm..Nuwara laccanama weccata sago
    🙁
    නුවර ලස්සන වහින කොට

    පොල්ගොල්ල ඩෑම් එක ඇරපු ගමන් පිගා ඔය ජබොක්
    කුණු කානු වල බුබුලු බුබුලු :P
    හරිම ලස්සනයි
    😅 හොද වෙලාවට මේ දවස් ටිකේ ගෙදර
    තාලෙට කියන්න… “සෙංකඩගල නුවරට වහින වැස්ස..”
    🤣
    අඩු කුලේ උන්ගෙ කකුල් පාරවල් මැකෙන්නම වැහි දෙයියො පොළව හෝදනවා
    🤣
    නුවර තමා කොළඹ ඉදන් 100 km යන්න වැඩිම වෙලාවක් ගතවන නගරය. කාර් / බස් / කෝච්චි මොන ක්‍රමේට ආවත් ගාට ගාට තමා යාගන්න වෙන්නේ. එහෙම ගාට ගාට ගිහින් අන්තිමට මේ විදියට කුණු වතුරේ බැහැගෙන යන්නත් ඕනේ. අයියෝ සංසාරේ !!!!!!!!!😂
    එක නම් ඇත්ත
    අඩෝ මාර සීන් එක නේ.
    කවදාවත් යට වෙලා නෑ මතක ඇති කාලෙක
    Maintenance karrne nathi moda harak ne.loku kanu line ekak thibba connect wenne kelinma.palleha alata . Mewata accountability ganna kauruwath na ne redda
    අර අලුත් ගුඩ්ශෙඩ් එක හින්දා වෙන්න ඇති නේද කානු හිර වෙලා වතුර බ්ලොක් වෙලා ඇත්තේ
    නුවර ලස්සන යටවෙලා තියෙනකොට
    🤣
    Ado දැන් payakata kalin otanin awe wahane, echchara Haiyen wasse nane
    කෝච්චියේ එන අයට විතරයි අත් දැකීම
    එන්නම්මා යේක යට වෙලා නේද ?
    😂
    🤣
    ගු ටවුමක් නුවර කියන්නේ. කෑලි නන් සුපිරි හැබැයි ඉටිකිරිස්
    🤣
     
    • Haha
    Reactions: Cypress

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ම්ම්ම්



    යකෝ මේකි මේකෙ effect එකක් දාලා තියේ මූන කෙට්ටු වෙන්න ඒක මට අද මීටර් උනේ
    ------ Post added on Nov 5, 2022 at 8:50 PM

    නුවර ලස්සන වැස්සට
    මේ පිස්සු හුට්ටි නිසා තමා ඔක්කොම

    නුවර විතරක් නෙමේ මුලු ලංකාවම යටවෙයි මේ පිස්සු උට්ටිගෙ පුතාලගෙ වැඩ නිසා 🤣 කිසිම මේන්ටේන් එකක් නෑ සුද්ද හදපු රේල් පාරවල් ටිකයි පාරවල්වල කාපට් ටිකයි නැත්තන් තිරික්කලේ තමයි තාමත් යන්නෙ 🤣
    ------ Post added on Nov 6, 2022 at 7:27 AM
     
    • Like
    Reactions: lasankandy