එල තැන්ක්ස් මචන් ,Clock tower එක ලග උඩ Bata ද DSI එකක්ද කොහෙද තියනවා නේද. එතන dental එකට තමයි මම නම් යන්නේ. මේ වෙනකන් fill කරපු එවා අවුලක් වුනේ නෑ
පේරාදෙණිය ඩෙන්ටල් හොස්පිටල් පලයන් නිකන් කරලා දෙනවා! සල්ලි ගන්නේ නෑ !!දතක් පුරවා ගන්ට හොද තැනක් කියන්ටකො ,
දැන් කියක් වගේ යනවාද පුරවන්ට
File හද හද දවස් දෙකක් බඩගෑවම ප්රයිවට් කරානම් හොඳයි කියල හිතෙයි.පේරාදෙණිය ඩෙන්ටල් හොස්පිටල් පලයන් නිකන් කරලා දෙනවා! සල්ලි ගන්නේ නෑ !!
ow poddak kattak tiyenawa itin polim wala ehema iadalaFile හද හද දවස් දෙකක් බඩගෑවම ප්රයිවට් කරානම් හොඳයි කියල හිතෙයි.
You are probably referring to Prof Prasad Amaratunga's dental hospital.පිම්රෝස් පාරේ ඩෙන්ටල් එකක් තියෙනවා. වැරදලාවත් යන්න එපා එක දතකට 25,000ක් ගන්නවා

You are probably referring to Prof Prasad Amaratunga's dental hospital.![]()
koheda ban than,අන්න ඩෑල් එක තමා.
අර විජ්ජමු සීයත් ආවා එතෙන්ට
Dr. Atigala ත් පට්ට, Dr Manil Fonseka ත් පට්ට. එකම Place එකේ ඉන්නෙDr. Atigala. (pera dental faculty Prof)
අලුත් පාරේ Amaya channel center එකට එහා Aloka building එකේ 3 or 4th floor.
තැන පිරිසිදුයිඑල තැන්ක්ස් මචන් ,
කියක් ගන්නවද බන් ,
එතන පිරිසිදුද බන් ,
මේ දවස් වල අවුලක් නැද්ද බන් ,
Husband & wife නේදDr. Atigala ත් පට්ට, Dr Manil Fonseka ත් පට්ට. එකම Place එකේ ඉන්නෙ
up
koheda ban than,
10000 aduwen puluwanda
------ Post added on Oct 18, 2021 at 9:59 AM
Hehe ne bn. Two dudes. Operating in same pvt dental clinic.Husband & wife නේද