30 -45 සම්සුන්ග් 5G හොද phone එකක්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මචන් 30-45 වාගේ හොද සම්සුන්ග් phone එකක් recommend කරනවාද ? හොද තැනක් කියන්ඩ පුළුවන් නම් වටිනවා , credit card ගන්ඩ පුළුවන් නම් හොදයි
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    F06 නම් ගන්න එපා. ආපු අලුතම ගත්තා ,Sound volume එක අඩුයි ,Call එකේ ඉද්දි කම්මුලෙන් Touch වෙලා call cut වෙනවා හැම වෙලාවකම. Lag වෙනවත් වැඩියි. හැබැයි 5G indicate වෙනවා. Coverage අදිනවත් අඩුයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය ගානට 5 g නැ බං .

    තියෙන්නෙ අර ඩයලොග් ෆෝන් එක විතරයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Mama nam use karala na. Wife use kalaa M21 ekak 2020 idan. Me avurudde eka wikka danna kenekta. Eyath thaama use karanava. Oka thamai mata thiyena experience eka.
    පරණ ෆෝන් එක කියට ද දුන්නෙ බං.

    කොහොමද පරණ එකකට මිලක් තීරණය කරන්නෙ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    පරණ ෆෝන් එක කියට ද දුන්නෙ බං.

    කොහොමද පරණ එකකට මිලක් තීරණය කරන්නෙ.
    1. 15K
    2. Ikman eken balala eke average yana price eka (eke ganan wadiyen daala thiyenne kiyana ekath consider karanava), FB Marketplace eke ganan wala average eka, phone eke condition eka, phone ekath ekka accessories denavada nadda wage dewal consider karala gaanak hithaa gannava.