නුවර හොඳ dermatologist කෙනෙක් කියපන්කො

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    කොන්ඩේ යන එකට බෙහෙත් ගන්න ඕනේ. නුවර ඉන්න හොඳ dermatologist ලා කවුද? මම කලිනුත් දෙපාරක් විතර ගියා. ඒ උනාට උන් එකෙක්වත් සෙට් වුනේ නෑ. බොරුවට අර shampoo එක ගන්න මේ cream එක ගාන්න කියලා සල්ලි ගරන උන් හිටියෙ. හරියට treatment එකක් කියන ඩොකෙක් වෙන්න ඕනේ.

    IMG_75405.jpg
     
    • Haha
    Reactions: charitha2011

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොන්ඩේ යන ඒකට හම්බෙන්න ඕනේ dermatologist කෙනෙක් ද බන් :baffled:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    කොන්ඩේ යන ඒකට හම්බෙන්න ඕනේ dermatologist කෙනෙක් ද බන් :baffled:
    Nathnam ithin :rolleyes:

    කොන්ඩේ යන එකට බෙහෙත් ගන්න ඕනේ. නුවර ඉන්න හොඳ dermatologist ලා කවුද? මම කලිනුත් දෙපාරක් විතර ගියා. ඒ උනාට උන් එකෙක්වත් සෙට් වුනේ නෑ. බොරුවට අර shampoo එක ගන්න මේ cream එක ගාන්න කියලා සල්ලි ගරන උන් හිටියෙ. හරියට treatment එකක් කියන ඩොකෙක් වෙන්න ඕනේ.

    View attachment 194024
    Hoda ekekwa hambunoth okata beheth thiyenawa bn. Nuwara nan danne na
    ------ Post added on Jan 8, 2023 at 10:25 AM
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    Nathnam ithin :rolleyes:

    Hoda ekekwa hambunoth okata beheth thiyenawa bn. Nuwara nan danne na
    ------ Post added on Jan 8, 2023 at 10:25 AM
    ඒක තමයි මචන්. මම දන්නෙ නෑ ඕකට හොඳ කවුද ඉන්නෙ කියලා නුවර :confused:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොන්ඩේ යන ඒකට හම්බෙන්න ඕනේ dermatologist කෙනෙක් ද බන් :baffled:

    මටත් එකපාරටම පුදුම හිතුනා google කරලා බැලුවම කතාව ඇත්ත

    A dermatologist is a medical doctor who specializes in conditions that affect the skin, hair, and nails.
     
    • Like
    Reactions: siri_ayya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,292
    113
    - උඩරට -
    Dr Manel Dissanaike
    PRP ගහන්න කියනවා මෙයා 😅 සුවසෙවනේ ඉන්නේ.. බොරුව විතරයි තියෙන්නේ

    උබට තියෙන්නේ Family Genetic Issue එකක්
    බෙහෙත් වලට කොන්ඩේ ගන්න බෑ..
    ඔය තියෙන කොන්ඩේ යන එක වලක්ව ගන්න ඕනී නම් Zincovit ටැබ්ලෙට් එක බීපන් හැමදාම.
    ඒ ඇරෙන්න ප්‍රතිකාර නෑ..

    උබට කොන්ඩෙ ඕනීම නම් ලක්ශ 3 ක් දීලා හිටවපන්..
    හැබැයි හිටෙව්වා කියලා කොන්ඩේ එක පාර එන්නේ නෑ ඒකටත් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනී.
    හිටවපු කොන්ඩේ මාස 3 න් තුනට සේලයින් වතුරින් හෝදන්න ඕනී.
    කොන්ඩේ ගලවපු ඒරීයා එක විශබීජ නොයා රැකගන්න ඕනී.
    මාස 9 ක් යනවා කොන්ඩේ වැවෙන්න පටන් ගන්න සාමාන්‍ය විදිහට ..
    නියම ටෙක්නික් එකට හිටෙව්වේ නැත්තම් කොන්ඩෙත් නෑ උබට සල්ලිත් නෑ 😅

    තට්ටේ ගාපන් බන්..
    පීරන්න ඕනී නෑ.
    තෙල් ඕනී නෑ..
    හිත නිදහස්..

    බෙහෙත් වලින්ම කොන්ඩේ ඕනී නම් Minoxidil 5% ස්ප්‍රේ එක ගනින්.
    ඕක 5000 ක් වෙනවා
    එක බෝතයකින් කෙස් ගස් 6 ක් වගේ එනවා..
    ------ Post added on Jan 8, 2023 at 5:41 PM
     
    කොන්ඩේ නැති එක නම් නිදහස් තමයි. ඒ වුනාට අවුල් බන් මෙහෙම. මගේ ඔලුවේ හැඩෙත් එක්ක මට කොන්ඩේ නැතුව සෙට් නෑ. මට යාලුවෙක් කිව්වා minoxidl with finesteride ට්‍රයි කරන්න කියලා
    තට්ටේ ගාලා රැවුල වවපන්
    රැවුල තියෙනවා නම් අවුලක් නෑ මටත්. රැවුලත් එහෙම ලොකුවට නෑනේ :(
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,292
    113
    - උඩරට -
    කොන්ඩේ නැති එක නම් නිදහස් තමයි. ඒ වුනාට අවුල් බන් මෙහෙම. මගේ ඔලුවේ හැඩෙත් එක්ක මට කොන්ඩේ නැතුව සෙට් නෑ. මට යාලුවෙක් කිව්වා minoxidl with finesteride ට්‍රයි කරන්න කියලා

    රැවුල තියෙනවා නම් අවුලක් නෑ මටත්. රැවුලත් එහෙම ලොකුවට නෑනේ :(
    Minoxidil හොඳයි හැබැයි දිගටම ගාපන් අවුරුදු 5 ක් විතර .
    Minoxidil අතරමග නතර කරොත් තිබ්බට වඩා කොන්ඩේ යනවා..

    Finesteride කියන්නේ Canser Patients ලට දෙන එකක් .. අතුරු ආබාධ තියෙනවා ලු..

    වයස කීයද උබට