නුවර හොඳ dermatologist කෙනෙක් කියපන්කො

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද බෙහෙතක් ඔසී වල ගෙනල්ලා ගෑවා තට්ටෙ තිබ්බ පොරක්ගේ ආවා කොන්ඩේ නිකම් වලස් පැටියාගේ වගේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    God Of War Love GIF by Santa Monica Studio
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අන්දරේ ටාටා වගේ කොන්ඩෙ කපලා රැවුල ගානට හදන්න
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    PRP ගහන්න කියනවා මෙයා 😅 සුවසෙවනේ ඉන්නේ.. බොරුව විතරයි තියෙන්නේ

    උබට තියෙන්නේ Family Genetic Issue එකක්
    බෙහෙත් වලට කොන්ඩේ ගන්න බෑ..
    ඔය තියෙන කොන්ඩේ යන එක වලක්ව ගන්න ඕනී නම් Zincovit ටැබ්ලෙට් එක බීපන් හැමදාම.
    ඒ ඇරෙන්න ප්‍රතිකාර නෑ..

    උබට කොන්ඩෙ ඕනීම නම් ලක්ශ 3 ක් දීලා හිටවපන්..
    හැබැයි හිටෙව්වා කියලා කොන්ඩේ එක පාර එන්නේ නෑ ඒකටත් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනී.
    හිටවපු කොන්ඩේ මාස 3 න් තුනට සේලයින් වතුරින් හෝදන්න ඕනී.
    කොන්ඩේ ගලවපු ඒරීයා එක විශබීජ නොයා රැකගන්න ඕනී.
    මාස 9 ක් යනවා කොන්ඩේ වැවෙන්න පටන් ගන්න සාමාන්‍ය විදිහට ..
    නියම ටෙක්නික් එකට හිටෙව්වේ නැත්තම් කොන්ඩෙත් නෑ උබට සල්ලිත් නෑ 😅

    තට්ටේ ගාපන් බන්..
    පීරන්න ඕනී නෑ.
    තෙල් ඕනී නෑ..
    හිත නිදහස්..

    බෙහෙත් වලින්ම කොන්ඩේ ඕනී නම් Minoxidil 5% ස්ප්‍රේ එක ගනින්.
    ඕක 5000 ක් වෙනවා
    එක බෝතයකින් කෙස් ගස් 6 ක් වගේ එනවා..
    ------ Post added on Jan 8, 2023 at 5:41 PM
    Ai prp hari nadda
     
    • Like
    Reactions: charitha2011

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Dr. Sanjeevani Fonseka
    Hair related treatments gananam danne na machan.
    But dermotolagist lagen Kandy hodama meya danna widihata.