නුවර help

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඔෆිස් එකේ වැඩකට නුවර යනවා. මම පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා ම නෑ.
    උදේ 5.55 ට කොලබින් යන ට්‍රේන් එක සාමාන්‍යෙන් බිසී ද?

    ඒකේ ගිහිල්ලා පේරා මල්වත්ත ලගින් ම බහින්න ඕන නම් මොන station එකෙන් ද බහින්න ඕන?

    පේරාදෙනිය garden එකට යන්න ටිකට් ගන්න ඕන ද?

    ඒ අවට කන්න හොද ( ගිනි ගණන් නැති ) තැන් මොනව ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    පේරාදෙනිය garden එකට යන්න ටිකට් ගන්න ඕන ද?
    නෑ. සමහර එවුන් උඹගෙන් සල්ලි කඩා ගන්න හදයි ටිකට් ඕනෙ කියලා. ඒත් අහන්න එපා මේන් ගේට් එකෙන් පලයන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සරසවි උයනෙන් බහින්න. කෝච්චිය බදුල්ලෙ යන එකනම් බාගවිට නුවර එන්නෙ නැතිවෙන්නත් ඉඩ තියේ. ඒක එහෙමනම් පේරාදෙණිය හන්දියෙන් තමා බහින්න වෙන්නෙ.

    ගාඩ්න් යනවනම් කාක්කොන්ගෙන් ටිකට් ගන්න එපා එන්ට්‍රන්ස් ගේට් එකෙම්ම ගන්න.

    ගාඩ්න් එක ගාවනම් කන්න හොඳ තැනක් කියල එකක් නෑ. කැමතිනම් එතන එහාපැත්තෙ ගන්නෝරුවෙ හෙල බොජුන් එක තියේ. ඒකෙ ටේස්ට් awful හැබැයි organic.
    කනවනම් නුවරම යන්න.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ගාර්ඩ්ඩන් ගියාට කමක් නෑ තොල දාන්න එපා ගස් වැල් අස්සේ ලව් කරන්න යන්න එපා සික්කෝ දුවන් එනවා හරක් එලවන්න වගේ . උන්ට ප්‍රේමය අරහං
     
    • Like
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගාර්ඩ්ඩන් ගියාට කමක් නෑ තොල දාන්න එපා ගස් වැල් අස්සේ ලව් කරන්න යන්න එපා සික්කෝ දුවන් එනවා හරක් එලවන්න වගේ . උන්ට ප්‍රේමය අරහං
    දැන්නම් එහෙමටත් නෑ බන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    සරසවි උයනෙන් බහින්න. කෝච්චිය බදුල්ලෙ යන එකනම් බාගවිට නුවර එන්නෙ නැතිවෙන්නත් ඉඩ තියේ. ඒක එහෙමනම් පේරාදෙණිය හන්දියෙන් තමා බහින්න වෙන්නෙ.

    ගාඩ්න් යනවනම් කාක්කොන්ගෙන් ටිකට් ගන්න එපා එන්ට්‍රන්ස් ගේට් එකෙම්ම ගන්න.

    ගාඩ්න් එක ගාවනම් කන්න හොඳ තැනක් කියල එකක් නෑ. කැමතිනම් එතන එහාපැත්තෙ ගන්නෝරුවෙ හෙල බොජුන් එක තියේ. ඒකෙ ටේස්ට් awful හැබැයි organic.
    කනවනම් නුවරම යන්න.
    Athule Buffet thiyena restaurent ekak thiyenawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    දැන්නම් එහෙමටත් නෑ බන්
    කෙල්ලෙක් අරන් ගිහින් බලපන් කෝ. සුද්දොන්ට විතරයි පුලුවන් ලංකාවේ උන් ඒවා කරනව දැක්කම සික්කෝ එනවා. ලංකාවේ ප්‍රේම කිරීම ලිංගිකව හැසිරීම කියන්නේ බරපතල වැරදි දෙකක්
     
    • Like
    Reactions: Yakka putha

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Ticket gnnwa 100ida khdo
    yako man dakke 3000 k gannawa kiyala

    නෑ. සමහර එවුන් උඹගෙන් සල්ලි කඩා ගන්න හදයි ටිකට් ඕනෙ කියලා. ඒත් අහන්න එපා මේන් ගේට් එකෙන් පලයන්.
    main gate eke ticket ganne nadda? ticket eka 3000 yi kiyala thiyenawa dakka
    ------ Post added on Aug 1, 2023 at 2:34 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,849
    21,876
    113
    ගම මහනුවරයි
    ඔෆිස් එකේ වැඩකට , පේරාදෙනිය garden

    Season 4 Whatever GIF by The Office
     
    • Haha
    Reactions: Honda.putha

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කෙල්ලෙක් අරන් ගිහින් බලපන් කෝ. සුද්දොන්ට විතරයි පුලුවන් ලංකාවේ උන් ඒවා කරනව දැක්කම සික්කෝ එනවා. ලංකාවේ ප්‍රේම කිරීම ලිංගිකව හැසිරීම කියන්නේ බරපතල වැරදි දෙකක්
    ගාර්ඩ්ඩන් ගියාට කමක් නෑ තොල දාන්න එපා ගස් වැල් අස්සේ ලව් කරන්න යන්න එපා සික්කෝ දුවන් එනවා හරක් එලවන්න වගේ . උන්ට ප්‍රේමය අරහං
    තනියම යකෝ යන්නේ මම විතරයි garden eken ganiyek hoyan thamay kiss karanna wenne :lol::lol::lol::lol::lol:
     
    • Sad
    Reactions: Don GasCan