නුවර(Kandy) උන් වරෙල්ලා.......
මෙහ මචන්ලා මම කුරුණෑගල..
අපි හෙට ට්‍රිපක් දාගෙන ඉන්නවා යන්න. දළදා මාලිගවටයි උඩවත්ත කැලේටයි Garden එකටයි යන්න ඉන්නේ. උදේ 8 ට විතර වැඩේ පටන් ගන්නවා. හවස 4 විතර වෙද්දී වැඩේ ඉවර වෙන්න ඕනි. අපිට මේ ටික ඔය වෙලාව ඇතුලත බලලා එන්න පුළුවන් වෙයිද බන්? උඩවත්ත කැලේ ඇවිදලා එන්න කොච්චර විතර වෙලාවක් යයිද? පොඩි Advice ටිකක් දියල්ලකෝ..