නුවර_එලියෙ_යමුද

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    නුවර_එලියෙ_යමුද

    Nuwara-Eliya-Post-Office.jpg

    මචන්ල, මට ලගදි නුවර එලියෙ ට්‍රිප් එක යන්න ඔන (මැයි අග ) මෙ දවස් වල එහාට වහිනවද ?
    නුවර එලියෙ පැත්තෙ අය පොඩි සප් එකක් දෙනවද?