මේක ඇවිත් අපේ යාලුවෙක්ට කරන උදව්වක් හැටියටයි. මේ දැන්වීම දාන්නේ.
මිනිහාගේ ගෙදරේ ඇනෙක්සියක් තියෙනවාලු
එකට කට්ටියක් හොයාගෙන ඉන්නවා.
නුවර / කටුගස්තොට අවටින් හොයන අයට වැදගත් වෙයි.
https://www.facebook.com/permalink.php?story_fbid=1618458374860550&id=352849598088107
ඔගොල්ලන් දන්න කියන අය කුලියට හොයනවා නම් මේ දැන්විම පෙන්නන්න.
පුලුවන් කරම් මේ Thread එක උඩින්ම තියන්න හැමෝම උදව් වෙමු.
මූ ඉක්මන් සයිට් එකට දැම්මේ නැල්ලූ.. සල්ලි ඉල්ලන හින්දා. ඒත් ෆී දෙන සයිට් වලට දැම්මා කියලා නම් කිව්වා..
ඉක්මන් වගේ ෆ්රී සල්ලි දාන්නේ නැති ජනප්රිය සයිට් මොනවාද තියෙන්නේ කියලාත් කියලා යන්න.

bump