නානසාර අනතුරේ!. හමුදා පාලනයකටද අත වන්නේ
නානසාර අනතුරේ!. හමුදා පාලනයකටද අත වන්නේ?
මේ post එක තව පහුවෙලා දාන්නයි හිටියේ. ඊයෙත් මා ඒ බව FB එකේ යාළුවෙක් වෙන සුසන්තාට කිව්වා. ඒ උනත් අද ඉරිදා දිවයිනේ විමල් වීරවංශගේ කතාව දැක්කාම මේක අදම දැමිය යුතු බව පෙනුණා.
සිංහලයා ගැන කතා කරන කවුරුත් මෙන්න මේක හිතට ගනිල්ලා.
කවදාවත් සිංහලයාට වල කපන්න සාමාන්‍ය දෙමළෙක්වත්, සාමාන්‍ය මරක්කලයෙක්වත්, ආවේ නෑ.
ආවේ ඔක්කොම සිංහල දේශපාලකයන්මයි.
මෙන්න උදාහරණ.
1.ලංකාවට නිදහස ලැබුණාම මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වුණා මාක්ස් ප්‍රනාන්දු කියා .හොඳ ශල්‍ය වයිද්වරයෙක්. ඒ මනුස්සයා කරාවේ හින්දා අපේ වලව්කාර සිංහල දේශපාලකයන් කළේ අපට දෙමළා උනත් හොඳයි වෙල්ලාල කුලයෙන් නම් කියා ආචාර්ය පොන්නම්බලම් රාමනාදන් පත් කර ගත්තා.
1918 කච්චතිව්වල සිංහල පවුල් 50 පදිංචි කෙරෙව්වා කියා ඒ යකා මන්ත්‍රණ සභාව දෙක කළා. ඒක ගැන මීට ටික කලකට ඉහත පොස්ට් එකක් දැම්මා 1918 දෙසැම්බර් 4 වෙනිදා හැන්සාඩ් එකේ කොපියක් සමග.
2. ලංකාවට නිදහස ලැබෙන කොට එසෙව්ව සිංහ කොඩියේ හිටියේ සිංහයා විතරයි. ඊලඟට මෙයාලා එකට දෙමළට හා මරක්කලයට කියා තීරු දෙකක් වෙන් කෙරුවා. ඒ කොමිටියේ සභාපති උනේ SWRD බන්රඩානායකයි.
3.සිංහල පමණක් රජ බස කරලා බණ්ඩාරනයක ඊලඟට හැදුවේ චෙල්වනායගම්ගේ කොන්දේසි ගේන්න. එදා යන්තම් ඒක නැවතුණා.
4. ඊලඟට දෙමළට සමතැන් දුන්නේ ඩඩ්ලි සේනානායකයකි.
5.සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් මෙහෙ ඉන්න වතු දෙමළුන් බර ගානක් රට පටවන්න තිබුණා. ඒක අවලංගු කළේ JRලා ගාමිණී දිසානායකලා.
6.දැන් ඉන්න තොන්ඩමන්ගේ මහා එකාට ලංකාවේ පුරවැසිකම දුන්නේ DB විජේතුංග.
7.කොටින්ට ආයුධ ගන්න සල්ලි දුන්නේ ඉස්සෙල්ලාම ප්‍රේමදාස. ඒ විතරක්ද ප්‍රභාකරන්ගේ ගෑණි මදිවාදිනීව හෙලිකොප්ටර් එකෙන් වව්නියා කැලේට බැස්සෙව්වෙත් ඒ යකාමගෙම අණකට. ඒක හෙළි කරපු ඒ pilot ව හිරේ දැම්මෙත් එයාම තමයි.
8.චන්ද්‍රිකාගේ කාලේ කොටින්ට ආපු නැව් අතටම අහුවෙලත් මොනවාද උනේ?
9.මහින්ද රාඩා හරහා කොටින්ට සල්ලි ඇරියේ ටිරාන් අලස් අතේ කියා නේද දැන් ඒ යකාව අත් අඩංගුවට ගත්තේ? KP තියාගෙන මහින්ද කරපු මගුල තවම රටට හෙළි කලේ නෑ නේද මේ යහපාලන බල්ලන්වත්.
දැන් තේරෙනවාද අපට කෙලවපු උන්?
නානසාර කියන්නේ IDH පැත්තක පන්සලක හොඳට බෝධි පුජා කරපු කෙනෙක්. බොහොම සද්දෙට ලතාවට බෝධි පුජා තියන්න අනේ අප්පේ අපේ උපාසකම්මලාට තියෙන්නේ පුදුම ආසවක්නේ. මෙහෙම ජනප්‍රිය වෙන උන්නාන්සේලාව බිලී බාන්න කට්ටියක් ඉන්නවා. ඔය වහන්සේව කලින් බිළි බාගෙන හිටි මිනිහාගේ නම් මට මතක් නෑ. හැබැයි පස්සේ වැඩ කලේ ගෝටාට කියා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
නානසාරට නොර්වේ සහ ඇමරිකා යන්න තිබුණු උවමනාව කවුරුවත් දන්නවාද?
අම්පිටියේ සුමන නුවර පැත්තේ ඉඳලා වෙනත් ආගමකට ගිය පුද්ගලයෙක් කියා දන්නවාද? මුන් දෙන්නාම බිලි බෝයිස්ලාට පාවිච්චි කරන්න ඉන්නේ කියා කවුරුවත් දන්නවාද?
මේ post එකේ අරමුණත් ඒ තුලින් මතුවන විනාශය වැළැක්වීමයි. මේ බොටකදයාට මොළේ නෑ. මේත් එක්තරා කන්ගැට්ටෙක්. කන්ගැට්ටාට කියා කෞතුකාගාරයේ කඩු ඉස්සුවා. ඊලඟට කන්ගැට්ටා මෙහෙයුම වලිකඩ හිරගෙදර මෙහෙයවා ඌව මරෙව්වා.
මේ යකාව ළගදී වෙඩි තියලා මරවනවා. ඒක දාන්නේ මරක්කලයාගේ පිටින්.එතකොට මරක්කල කෝලාහලය ඇතිවෙනවා. කාටද මෙදා සැරේ වැඩියෙන් හානි වෙන්නේ?
ඒ වෙලාවට හමුදාවත් අල්ලාගෙන කවුද පාලනය අල්ලන්නේ? මොකද මුන් එන්නේ අපට කොරන්නද?
මේක පුළුවන් තරම් සමාජයේ ප්‍රචාරය කරන්න. මුන්ට එතකොට බැරිවෙනවා මේක ක්‍රියාවට නංවන්න.
මා එහෙම දෙයක් කළා 88-89 භීෂණය කාලේ. මතකද කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවැව මරෙව්වා? රාජ්‍ය භීෂණය පතුරුවන්න ඒක කළේ.උන්ගේ ඊලඟ ඉලක්කය වුයේ හැඩිගල්ලේ පඥාතිස්ස හාමුදුරුවන්. මා ඒ කාලේ හැමතැනටම නිර්නාමික ලිපි ඇරියා ඊලඟ ඉලක්කය මේ හාමුදුරුවන් කියා. මා අදටත් දන්නවා ඒ නිසයි ඒ ඝාතනය නැවතුණේ කියා.
රටට ආදරේ නම් එක එක පක්කලි පිටිපස්සේ යන්න එපා යකෝ. ඔය කොයි බලලත් එකයි. තනි තනිව කළ හැකි දේත් බොහොමයි කියා ආත්ම විශ්වාසය ඇති කර ගන්න
https://www.facebook.com/permalink.php?story_fbid=1149086748520414&id=339607309468366